සක්වල වැඩසටහන යටතේ හෙට දිනයේදී 79 වන බස් රථය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අක්කරේපත්තු ප්‍රදේශයට ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ඒ, අක්කරේපත්තු ශ්‍රී රාමක්‍රිෂ්ණ විදුහලටය.
හෙට පෙරවරු 10ට මෙම බස් රථය සිසු අයිතියට පැවරීමේ උත්සවය ආරම්භ වීමට නියමිතය.