• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ටිල්වින් තමයි දැන් චරිතෙ! I Sri Lanka Latest News

July 6, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

මේ වනවිට මාලිමා ආණ්ඩුව ඇතුළේ ප්‍රධානම චරිතයක් බවට ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පත්ව ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. ඒ බව තහවුරු වන්නේ මෙරටට පැමිණෙන ජාත්‍යන්තර නායකයන් සහ නිලධාරීන්, ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් ජනාධිපතිවරයා මුණගැසීමට අමතරව පැලවත්ත ජවිපෙ මූලස්ථානයට ගොස් ටිල්වින්වත් හමුවීම පුරුද්දක් කරගෙන ඇති නිසාය. Sri Lanka Latest News

විශේෂයෙන්ම පසුගිය දිනවල ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා ජනාධිපතිවරයා සහ මැති ඇමැතිවරුන් හමුවී ටිල්වින් හමුවීමටද පියවර ගත්තේය. එමෙන්ම පසුගිය සතියේ ලංකාවට පැමිණි දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති තාඕ ම්බෙකි මහතා ජනාධිපතිවරයා මුණගැසී ටිල්වින්වද හමුවීමට පියවර ගෙන තිබිණි. නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ කිසිදු අයකු විපක්ෂ නායකවරයා තනිව මුණගැසීමට පියවර ගෙන නොතිබීමය.

සාමාන්‍යයෙන් වෙනත් රටක රාජ්‍ය නායකයකු හෝ ඉහළ පෙළේ දූත පිරිස් ලංකාවට පැමිණෙන්නේ නම් ප්‍රොටෝකෝලයට අනුව ජනාධිපතිවරයා පමණක් නොව විපක්ෂනායකවරයා ඇතුළු විපක්ෂයේ නියෝජිතයන්ද හමුවීම සාමාන්‍ය සම්ප්‍රදායය. නමුත් පසුගිය දිනවලදී එවැන්නක් දැකගන්නට ලැබුණේ නැත. ඒ අනුව මේ වනවිට ටිල්වින් විපක්ෂයේ නායකයන්ටත් වඩා ප්‍රබල තැනකට පත්ව ඇති ආකාරයක් දැකගැනීමට පුළුවන.

SendShareShare
Previous Post

කවුරුත් නොකරපු ප්‍රේමදාස කරපු ලොකුම යුද්ධය! Sri Lanka Latest News

Next Post

මුළු රටම අවදි කරවන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර මහතාගේ රාජකාරි අවසන් දින විශේෂ ප්‍රකාශය! අධිකරණයට එහි ඇතුළතින්ම එල්ල වන තර්ජන වඩාත් බරපතළයි! පිටත තර්ජන පරාජය කළත් ඇතුළත තර්ජනවලට මුහුණ දීම ලේසි නෑ! විනිසුරුවරුන් හා නීතිඥයන් කවුරුත් කතාකරන්නේ නැහැ! විනිසුරුවරයකු අධිකරණ ස්වාධීනත්වය පාවාදිය යුතු නැහැ! Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.