ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ මස අවසානයේදී ලන්ඩන් සංචාරයක නිරත වීමට නියමිතය.Sri Lanka Latest News
ඒ අනුව නොවැම්බර් 22 වැනි දින ටිල්වින් සිල්වා මහතා ලන්ඩනයේදී ශ්‍රී ලාංකිකයන් හමුවීමට නියමිතව තිබේ.
මීට අමතරව ඉදිරියේදී ටිල්වින් සිල්වා මහතා ඉන්දීය සංචාරයක නිරත වීමටද සැලසුම් කොට ඇත.











