• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටින් අල ගෙනාවාට ඇමැතිවරුන්ට එරෙහිව නුවරඑළි ගොවීන් මහපාරේ පොල් ගහයි! ඇමැතිවරුන්ට මේ ලෝකේ දැනුමක් නෑ! උත්තරයක් නොදුන්නොත් ළඟදීම කොළඹ වටලනවා! ආණ්ඩුවට ලොකු අනතුරු ඇඟවීමකුත් කරයි! PHOTOS I Sri Lanka Latest News

November 10, 2025
in Exclusive
Reading Time: 9 mins read
A A
රටින් අල ගෙනාවාට ඇමැතිවරුන්ට එරෙහිව නුවරඑළි ගොවීන් මහපාරේ පොල් ගහයි! ඇමැතිවරුන්ට මේ ලෝකේ දැනුමක් නෑ! උත්තරයක් නොදුන්නොත් ළඟදීම කොළඹ වටලනවා! ආණ්ඩුවට ලොකු අනතුරු ඇඟවීමකුත් කරයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

ශ්‍රී ලංකාව තුළ අල නිෂ්පාදනය අතිරික්තයක් පවතින කාල සීමාව තුළ ඉන්දියාව හා පාකිස්ථානයෙන් අල බීලූනු ගෙන්වා ගොවීන් අසීරුතාවයට පත් කිරීම මෙන්ම උඩරට එළවළුවලට නිසි මිලක් නියම නොකිරීමෙන් නිෂ්පාදන මිල ඉහළ ගොස් ආදායම අඩුවන තත්ත්වයක් උදාවී ඇතිති පසුබිමක විෂය පිළිබඳ අවබෝධයක් නොමැති කෘෂිකර්ම විෂය භාර ඇමතිවරුන්ට තනතුරෙන් ඉල්ලා අස්වී එම අමාත්‍යාංශ ජනාධිපතිවරයා වෙත පවරගන්නා ලෙස බලකරමින් නුවරඑළිය ගොවි සංවිධාන එකමුතුව විසින් අද (10) නුවරඑළිය නගරයේදී උද්ඝෝෂණයක් හා පා ගමනක් සංවිධානය කර තිබිණ ,Sri Lanka Latest News

නුවරඑළියේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයෙන් අසලින් ඇරඹුණු උද්ඝෝෂණය නුවරඑළි ආර්ථික මධ්‍යස්ථානය දක්වා ගමන් කරමින් ගොවීන් සිය විරෝධතාවය ප්‍රකාශ කළේය ,

ගොවීන් වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ වර්තමාන රජයේ පත්කරන්නට කටයුතු කළේ ගොවීන්ගේ අයිතිවාසිකම් රකී යන විශ්වාසය නමුත් මේ වන විට ගොවීන්ට දැඩි කෙනෙහිලිකම් කරන්නට වර්තමාන රජය සමත් වී තිබෙනවා ,

ඒ එක්කම විෂය භාර අමාත්‍යවරුන්ට විෂය සම්බන්ධව කිසිදු අදහසක් නොමැති අතර කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මැතිවරණ කාලය හා ඊට පෙර නුවරඑළියට පැමිණ ගොවින් මුලා කරමින් විවිධ පොරොන්දු ලබා දුන්නද ඒ පොරොන්ද ඉටුකිරීමට තවමත් කටයුතුු නොකිරීම තුළින් ඔහුට යම්කිසි පාර්ශවයකින් බලපෑම් එල්ලබන බවද ගොවීන් අනාවරණය කළේය ,

කුඹුරු පනත නිසි අන්දමින් ක්‍රියාත්මක කර උඩරට ගොවීන්ගේ එළවළු උඩරට ගොවීන්ට පමණක් වගා කිරීමට අවකාශ උදාකර දී කුඹුරු වගා බිම් සඳහා වී වගාව අනිවාර්ය කිරීමට කටයුතු කිරීම සුදුසු බවද ගොවි ජනතාව යෝජනා කළේය ,

කඩිනමින් මේ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශ ජනාධිපතිවරයා වෙත පවරා කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා සිටි ගොවිමහතුන් එසේ නොමැති නම් සියලූම ගොවි සංගම් එකට එකතු කරගනිමින් දීප ව්‍යාප්ත උද්ඝෝෂණයක් සිදුකර කොළඹ වැටලීමට සූදානම් බවද ඔවුන් පැවසීය .

SendShareShare
Previous Post

ලසන්ත වික්‍රමසේකර මරා දැමීමෙන් පසු වැලිගම සභාපති පුටුවට සජබෙන් ලසන්තගේ හොඳම යාළුවාගේ නම යෝජනා වෙයි! ලසන්තගේ හීනය සැබෑ කරන බව කියයි! I Sri Lanka Latest News

Next Post

ටිල්වින් ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලන්ඩනුත් යනවා! I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper