ඊයේ අනුරාධපුර සල්ගාදු පිටියේ පැවැති පොදුජන පෙරමුණේ රැස්වීමේ අගමැතිවරයා කතාකරමින් සිටියදී ජනතාව පොහොර ඉල්ලා කෑ ගැසූ ආකාරයක් දැකගත හැකි විය.
එහිදී අගමැතිවරයා ජනතාවගේ ඉල්ලීම් දන්නා බව කියමින් සිය කතාව ඉදිරියට කළ ආකාරයක් දැකගන්නට ලැබිණ.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.