වැල්ලවායේ පැවැති රැස්වීමකට ආණ්ඩුව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රීලනිප මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා හටද දැඩි ජනතා විරෝධයක් එල්ල වී ඇති බව පැවසේ.
ඒ හේතුවෙන් වහාම මන්ත්‍රීවරයා එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට ඔහුගේ ආරක්ෂකයන් කටයුතු කොට තිබේ.
එම වීඩියෝව මෙසේය.










