ඊයේ (1) සිට ක්‍රියාත්මක වන පරිදි රට තුළ මහජන හදිසි අවස්ථා තත්වයක් ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
මහජන ආරක්ෂාව සහ රටේ යහපැවැත්ම සුරක්ෂිත කිරීම සඳහාත් ජන ජීවිතයට අත්‍යාවශ්‍ය සැපයුම් හා සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහාත් ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇත.
එම ගැසට් නිවේදනය පහත දැක්වේ.











