• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ ආණ්ඩුවත් ලීසිං මාෆියාවට යට වෙලා! පොලිස්පති චක්‍රලේඛ කඩා සීසර්ලා ආයෙත් වාහන උස්සන්න පටන් අරන්! තැන් දෙකකදී පහරදීම්! I Sri Lanka Latest News

March 11, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
මීටපස්සේ වාහන ‘සීස්’ කරලා හමාරයි! ලීසිං සමාගම්වල සීසර්ලා ඇවිත් වාහනේ උස්සන් ගියොත් ඒක ‘කොල්ලකෑමක්’! පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සීසර්ලා බලහත්කාරයෙන් නැවතත් දිගින් දිගටම වාහන අත්පත් කර ගන්නා බවත්, අහිංසක මිනිසුන්ට පහර දී සිදු කරන මෙම අනීතික ක්‍රියාව සඳහා ලීසිං ආයතනවලින් පොලිසියේ ඇතැම් නිලධාරීන් යැපෙමින් සන්තෝසම් ලබාගෙන ක්‍රියාකරන බවත් ලිසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සභාපති අසංක රුවන් පොතුපිටිය ඊයේ (10 වැනිදා) පැවැසීය.Sri Lanka Latest News

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත් පොලිසිය භාර ඇමැතිවරයාත් නිහඬ බව කීය. හෙතෙම තවදුරටත් මෙසේද පැවැසීය.

‘‘ලීසිං මාෆියාවට මේ වත්මන් ආණ්ඩුව යටවෙලා. පොලිස්පතිවරයාගේ චක්‍රලේඛ පවා මායිම් නොකර වාහන අත්පත් කර ගැනීම සිදුවනවා. පසුගිය දිනක බදුල්ල ප්‍රදේශයේදී මැර සීසර්ලා තරුණයකුට පහරදී වාහන අත්පත් කර ගැනීමක් සම්බන්ධයෙන් වාර්තා වුණා. එහිදී හිමිකරු තරුණයාට රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නට වුණා. එලෙසම කුරුණෑගල ප්‍රදේශයේදී තරුණයකුට පහරදීමෙන් එම තරුණයා තවමත් මහව රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මේ රටේ මැර කණ්ඩායම් ක්‍රියාත්මක වීම මේ වනවිට වැඩි වී තිබෙනවා. පසුගිය දිනක පොලිස්පතිවරයා ජනාධිපතිවරයාට සහතිකයක් දී තිබුණා වාහන කොල්ලකෑම් සඳහා මැදිහත්වෙන්නෙ නැහැ කියල. නමුත් මේ වනවිට මේ රටේ තරුණයන්ගෙ ජීවිත අනතුරට ලක්වී තිබෙනවා. පුද්ගලයකු ණයක් ගත්තොත් පැහැදිලිව ගෙවන්න ඕනේ. හැබැයි ගෙවන්න බැරි නම් පහර දීලා වාහන රැගෙන යන්න මේ රටේ කිසිදු නීතියක් නැහැ.

මේ සම්බන්ධව ප්‍රධාන හේතුව මූල්‍ය ආයතනවල හාම් පුතාලාගේ පදයට මේ ආණ්ඩුව නටනවා. ඇත්තම කතාව ජනතාව රැවටිලා. දේසින් මාෆියාවෙන් වාහන මංකොල්ලකෑම නවත්වන ලෙස ඉල්ලා ජනාධිපතිවරයාව ඒ සම්බන්ධව දැනුවත් කර තිබුණත් කිසිදු වැඩක් වුණේ නැහැ. මම එතුමාව දැනුවත් කරා ඔබ මේ මාෆියාව නැවතුවොත් ජනාධිපතිගේ පිළිරුවක් හදන බවට. නමුත් මේ වනවිට රට පුරාම ලිසීං මැර කණ්ඩායම් හරහා වාහන මංකොල්ලකෑම සිදුවෙමින් පවතිනවා.’’

SendShareShare
Previous Post

යුද්ධය මාස 2ට වඩා යනවා! ඒ මාස දෙකේ බලශක්ති සැපයුම අඛණ්ඩව දෙනවා! අනුරගෙන් රටට සහතිකයක්! I Sri Lanka Latest News

Next Post

ඉරාන යුද්ධය පටන් ගන්නකොටම තෙල් ප්‍රශ්නයක් එනවා.. විසඳුම් වහාම හොයන හැටි පාර්ලිමේන්තුවේදී විපක්ෂනායකයා කල්තියාම කිව්වා! අහන්න මේක දැන්වත්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper