• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කන්කසන්තුරේ සිමෙන්ති ෆැක්ටරියෙන් මාස දෙකට කෝටි 12ක යකඩ හොරු ගලවගෙන ගිහින්! Sri Lanka Latest News

August 3, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
කන්කසන්තුරේ සිමෙන්ති ෆැක්ටරියෙන් මාස දෙකට කෝටි 12ක යකඩ හොරු ගලවගෙන ගිහින්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වසර තිහකට අධික කාලයක් වසා දමා ඇති කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලා භූමියෙන් ගත වූ මාස දෙකක කාලය තුළ රුපියල් කෝටි 12ක පමණ වටිනාකමකින් යුතු යකඩ සොරාගෙන ඇති බව වාර්තා වෙනවා. ඒ බව ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ සභාපති ජගත් ධර්මප්‍රිය තහවුරු කරනවා.

පැවැති යුධමය වාතාවරණය තුළ වසර ගණනාවකට පෙර නිෂ්පාදනය අත්හිටවූ කර්මාන්ත ශාලාවට මෙතෙක් නිසි ආරක්ෂාවක් නොමැති බවයි සභාපතිවරයා කියන්නේ. අදාළ සොරකම සම්බන්ධව පොලිස් පැමිණිලි ගණනාවක් සිදු කර ඇතත් ප්‍රතිඵල රහිත බව ඔහු කියනවා. කර්මාන්තශාලාවේ ආරක්ෂාව යුද හමුදාව යටතේ පැවති වකවානුවේ දී එහි දේපල ආරක්ෂා වූ නමුත් උතුරු පළාතේ යුද හමුදා රාජකාරි සීමා වීමත් සමඟ මෙම සමස්ත භූමියම ආරක්ෂා කිරීමට පිරිස් බලය නොමැති වීම උක්ත තත්ත්වය උද්ගත වීමට බලපා තිබෙන බවයි පැවසෙන්නේ.

මෙම කර්මාන්ත ශාලවේ බොහෝ ගොඩනැගිලි යකඩින් නිර්මාණය කර ඇති අතර රුපියල් කෝටි ගණනක් වටිනා යකඩ මෙම කර්මාන්ත ශාලා භූමියේ තිබෙන බව අනාවරණය වෙනවා. සභාපතිවරයා කියා සිටින්නේ සොරකම් වළක්වා ගැනීම සඳහා තාවකාලික ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි. එම කටයුතුවල යොදවා සිටින පුද්ගලයන් හා ප්‍රදේශවාසින් අතර ගැටුම්කාරී තත්ත්වයන් ඇති වන බව ඔහු කියනවා.

ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව සතු යකඩ වෙන්දේසි කිරීමට හෝ ඉවත් කිරීම අරමුණු කර ගනිමින් 2019 වසරේ දී අමාත්‍යාංශ තුනක ලේකම්වරුන් ගේ ප්‍රධානත්වයෙන් ටෙන්ඩර් මණ්ඩලයක් ස්ථාපිත කෙරුණා. මේ වන විට එහි කටයුතු අඩාලව පවතින බැවින් සුදුසු ක්‍රමවේදයකට අනුව මෙම යකඩ අදාළ කර්මාන්ත ශාලා භූමියෙන් ඉවත් කිරීමේ වගකීම බලධාරින් සතු කාර්යයක් බවයි ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ සභාපති ජගත් ධර්මප්‍රිය කියන්නේ.

මීට පෙර මේ පිළිබඳව අදහස් දැක්වූ අය පවසා තිබුණේ ආරක්ෂාවට සිටින හමුදාව බලා සිටියදීම මෙම යකඩ ගලවා ඉවත් කරගෙන යන බවයි.

A5 News Sri Lanka

SendShareShare
Previous Post

පඬු කරඳ ගහ යළි ගොඩ එයි උසාවියෙන් ආන්දෝලනාත්මක තීන්දුවක් I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව මිහින්තලේ විදුලිය කපද්දී විපක්ෂනායක සිය බිරිඳ ජලනි සමග තන්තිරිමලේ වලාකුළු බැම්මට මුල්ගල තියයි! සසුනට අරුණෙන් ලක්ෂ 25කුත් පරිත්‍යාග කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.