• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව මිහින්තලේ විදුලිය කපද්දී විපක්ෂනායක සිය බිරිඳ ජලනි සමග තන්තිරිමලේ වලාකුළු බැම්මට මුල්ගල තියයි! සසුනට අරුණෙන් ලක්ෂ 25කුත් පරිත්‍යාග කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

August 3, 2023
in Exclusive
Reading Time: 12 mins read
A A
ආණ්ඩුව මිහින්තලේ විදුලිය කපද්දී විපක්ෂනායක සිය බිරිඳ ජලනි සමග තන්තිරිමලේ වලාකුළු බැම්මට මුල්ගල තියයි! සසුනට අරුණෙන් ලක්ෂ 25කුත් පරිත්‍යාග කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සකල විධ ලෝක ධාතුවේම සිටිනා සත්ත්වයන් සුවපත් වේවා යයි උගන්වපු දහමක් එක් කණ්ඩායමකට පමණක් යොමු කර ගැනීමෙන් සීමා කර ගැනීමෙන් බුදුදහමට සහ ලෝකයාට හානියක් සිදු කරන බවත් මෙවන් උත්තරීතර දහමක් ඇතැම් පාර්ශ්වයන් ගෝතික ආකාරයෙන් සීමා වැටකඩුලු දමමින් සිටින බවත් වර්තමානයේ අන්කවර දාකටත් වඩා ගරුතර මහා සංඝරත්නයට අපහාස සිදු කරන බවත් සමාජ මාධ්‍යජාලා ද ඊට යොදා ගන්නා බවත් එවන් අපහාස නැවැත්වීමට රාජ්‍යමය මැදිහත්වීමකින් තිත තැබිය යුතු කාලය එලබ ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියෙ අද (1) තන්තිරිමලේ රජමහා විහාරයේ පැවැති වස් ආරාධනා කරන පිංකමට එක් වූ අවස්ථාවේ දීය.

ජනතාවද එම අපහාස ඉවසන්නේ නැති බැවිනි මහා සංඝරත්නයට පැවැතිව හැකි පරිසරයක් ඇති කිරීම පාලක පක්ෂයේ යුතුකමක් බවත් ඒ සදහා විපක්ෂයක් ලෙස ගත හැකි සියලුම උපකාර කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරයෙ 2023 වසර⁣රෙ වස් ආරාධනා කිරීමේ පිංකම අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙ සහ එතුමාගේ ආදරණීය බිරිද වන ජලනි ප්‍රේමදාස මහත්මියගේ මූලිකත්වයෙන් පැවැත්විණි. මෙහි දී අභිනවයෙන් ඉදිකිරීමට නියමිත වලාකුළු බැම්මට මුල්ගල තැබීම විපක්ෂ නායකතුමා සහ එම මැතිණිය අතින් සිදු වූඅතර ඒ සදහා සසුනට අරුණ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 25 මුදලකද ප්‍රධානය කරන ලදී.

එසේම සෝමාවතී රජමහාවිහාරයෙ වස් ආරාධනා පිංකමටද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජලනි ප්‍රේමදාස මැතිණිය එක් වූ අතර එහි දී සෝමාවතී රජ මහා විහාරයේ දලදා පෙරහැරේ නැටුම් කණ්ඩායම් සදහා රුපියල් ලක්ෂ 10ක මුදලක් ජලනි ප්‍රේමදාස මැතිණිය විසින් පූජා කරන ලදී.

SendShareShare
Previous Post

කන්කසන්තුරේ සිමෙන්ති ෆැක්ටරියෙන් මාස දෙකට කෝටි 12ක යකඩ හොරු ගලවගෙන ගිහින්! Sri Lanka Latest News

Next Post

මෙහෙ සංචාරක කර්මාන්තය වර්ධනය කරන්න පම්පෝරි ගහනවා! අන්න ප්‍රංශ ජාතිකයන් 50ක් විතර කරන්ට් කපපු මිහින්තලාවට හුළු අතු පත්තු කරන් නැගලා! ලැජ්ජාවේ පණ යනවා! I Sri Lanka Latest News

MORE NEWS

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

ගාල්ල පොලිස් වසමෙන් වාර්තා වූ දේපළ සොරකමක සැකකරුවෙකු ලෙස නම් කර සිටි පුද්ගලයෙකුට අමානුෂික අන්දමින් පහරදීමේ සිදුවීමක් ෆේස්බුක් (Facebook) ඇතුළු...

Read more
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper