• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අමෙරිකාවේ පන්සල් ටිකත් බේරගන්න බැරිවෙයි! වොෂින්ටනයේ මහමෙව්නා අසපුවට හොරු පනී! අවට පන්සල් රැසකටත් හොරුන්ගෙන් තර්ජන! I Sri Lanka Latest News‍

November 23, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
අමෙරිකාවේ පන්සල් ටිකත් බේරගන්න බැරිවෙයි! වොෂින්ටනයේ මහමෙව්නා අසපුවට හොරු පනී! අවට පන්සල් රැසකටත් හොරුන්ගෙන් තර්ජන! I Sri Lanka Latest News‍
Share on WhatsAppShare on Facebook

ඇමෙරිකාවේ වොෂින්ටන් DC ආශ්‍රිත බෞද්ධ විහාරයක් වන මහමෙව්නා අසපුවට ඇතුල් වූ හොරු කණ්ඩායමක් එහි තිබූ මුදල් සොරකම් කොට තිබෙන බව විහාරාධිපති තලාවේ ධමිතබෝධි හිමියෝ පොලීසියට පැමිණිලි කොට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද දැනුවත් කොට තිබේ.Sri Lanka Latest News‍

උන්වහන්සේලා විහාරයේ නොසිටි අවස්ථාවක මෙය සිදුව තිබෙන අතර වොෂින්ටන් DC විහාරයට ද පසුදා එවැනි සැක කටයුතු තිදෙනෙක් පැමිණ පිරිත් පැන් ඉල්ලා ඇති අතර ඔවුන් ගේට්ටුවෙන් පිටත රඳවා ජල බෝතල් 03 ක් ලබාදී හරවා යැවීමට එම විහාරයේ වතුලියද්දේ රතනසීහ හිමි සූක්ෂමවී තිබේ. තවද වර්ජිනියා හි ධම්මනදය විහාරයට පැමිණි සැකකටයුතු කාන්තාවන් පිරිසක් පිරිත් පැන් ඉල්ලමින් ඇතුල්වීමට උත්සාහ දරා ඇති අතර එම විහාරාධිපති හිමියන් එයද ව්‍යර්ථ කොට තිබේ. එසේ නොවන්නට කිසියම් අනතුරක් එම විහාරස්ථාන වලට ද සිදුවීමට තිබූ බවට අනුමාන කෙරේ.

ලාංකික විහාර වලට අමතරව තායිලන්ත බුරුම කාම්බෝජ හා වියට්නාම් විහාර වලට ද සොරුන්ගේ තර්ජණ දැඩිව බලපා ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

මෙම සිද්ධීන් සැලවීමත් සමඟ එරට ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ක්‍රියාත්මකවී තිබේ. ඇමෙරිකාවේ වොෂින්ටන් මේරිලන්ඩ වර්ජිනියා ප්‍රදේශ වල විහාර වල නාහිමිවරුන්ට කතාකරමින් සොර සතුරන්ගෙන් ප්‍රවේශම්වීම ගැන උපදෙස් දුන්නා පමණක් නොව ඇමෙරිකාවේ FBI ඔත්තු සේවය ද දැනුවත් කළේය. තවද වොෂින්ටන් තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානියා හා ආරක්ෂක උපදේශකවරයා මේ ගැන FBI සමඟ සාකච්ඡාවකට යොමු කිරීමට හා ඇමෙරිකවේ පිහිටි සියලු බෞද්ධ විහාරස්ථාන වල ආරක්ෂාව සහතික කරණ ලෙස ලිඛිත ඉල්ලීමක් සිදුකිරීමට ද තානාපති සමරසිංහ මහතා කටයුතු කොට තිබේ.

සොරකම් වලට අදාළ CCTV දර්ශන ආරක්ෂක අංශ වලට ලබාදී ඇති අතර එම හොරු කණ්ඩායම නැගෙනහිර යුරෝපා රටවලින් පැමිණ අනවසරයෙන් ඇමෙරිකාවේ රැදී සිටින පිරිසක් බවට අනුමාන කෙරේ.

එම පිරිස සංවිධානාත්මක කණ්ඩායමක් බවත් කඨින පිංකම් හා බැතිමතුන් විශාල ලෙස එක්වන ආගමික කටයුතු නිමවූ විගස විහාරස්ථාන වල එකතුවන මුදල් සොරකම් කිරීම ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය බව ද තානාපතිවරයා පෙන්වා දෙයි.

SendShareShare
Previous Post

ඊයෙ හවසත් කොළඹට තදටම වැස්සා! අද හවසටත් ‌තදින්ම වහිනවාලු! I Sri Lanka Latest News‍

Next Post

දැන් රෑටත් දඩකොළ ගෙවන්න පුලුවන්! තැපැල් කාර්යාල 13ක් පැය 24 පුරාම ඇරලා! I Sri Lanka Latest News‍

MORE NEWS

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News
Exclusive

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

Load More
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ බලයට පත් වූ අනුප්‍රාප්තික ආණ්ඩු විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA), සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත...

Read more
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper