නුපුහුණු ගෘහ සේවිකාවන් පුහුණු ගෘහ සේවිකාවන් ලෙස ව්‍යාජ සහතික සකස් කොට විදෙස් සේවයට යැවීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවත්, ඒ හරහා බිලියන ගාණක මුදලක් වංචා කොට ඇති බවත් චන්දිම වීරක්කොඩි මහතා සදහන් කළේය.Sri Lanka Latest News
අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.










