• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලයිට් බිල අඩු කරනවා කිව්වා! අඩුකරලත් නෑ..! අඩු කරන්නෙත් නෑ..! ජනතාව රැවැට්ටුවා! බඩු මිල අඩු කරනවා කිව්වා! අඩුකරලත් නෑ..! අඩු කරන්නෙත් නෑ..! ජනතාව රැවැට්ටුවා! පාස්පෝට් පෝලිම නැතිකරනවා කිව්වා! ඒක කළෙත් නෑ! කරන්නෙත් නෑ! ජනතාව රැවැට්ටුවා! බඩු මිල-ලයිට් බිල අඩු කරන්න පාස්පෝට් පෝලිම නැති කරන්න පාර්ලිමේන්තු බහුතරය ඕන නෑ! I VIDEO I Sri Lanka Latest News

November 3, 2024
in Exclusive
Reading Time: 10 mins read
A A
Share on WhatsAppShare on Facebook

රටේ ජනතාව රවටා බොරු පොරොන්දු ලබා දී අද වන විට ජනාධිපති තනතුරට ගිය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට ජනතා බලාපොරොත්තු ජනතා අභිලාෂයන් තහවුරු කරන්නට බැරිවී ඇති බවත් වේදිකාවක් වේදිකාවක් පාසා පාස්පෝට් පෝලිමට විසඳුම් දෙනවා කිව්වත් අද දී ඇති එකම විසඳුම වන්නේ පාස්පෝට් පෝලිමත් දිගු වීම බවත් වෙනදටත් වඩා එම පෝළිම දිග් වන විට රජය කියන්නේ අත්‍යාවශ්‍ය අයට පමණක් පාස්පෝට් ගන්න කියා බවත් ජනාධිපතිවරයෙක් පත් වූයේ රජයක් පිහිටුවූයේ පාස්පෝට් පෝලිමේ ඉන්න අයගේ සුදුසුකම් බලන්න නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ ගාමිණී තිලකසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් නාවින්නේ දී පැවැති ජන හමුවකදීය.

අන්ත දූෂිත පාස්පෝට් ගණුදෙනුවක් හරහා මේ තත්ත්වය නිර්මාණය වූ බවත් එයට විරුද්ධව කතා කළ ජනතා විමුක්ති පෙරමුණට පවා මේ ගැටලුවකට විසදුමක් දෙන්න නොහැකි වී ඇති බවත් ඊට අමතරව අත්‍යාවශ්‍ය ආහාරවල මිල ද ඉහළ ගොස් ඇති බවත් පාස්පෝට් පොලිම මෙන්ම පොල් ගෙඩි පෝලිමක් ද ඇතිව තිබෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තෙල්වල ඇති දූෂණ ඉවත් කර තෙල් කොමිස් මුදල් නැති කර තෙල් මිල පහත දමනවා යැයි කිව්වත් එය ද කරන්න නොහැකි වි ඇති බවත් තුනෙන් දෙකකින් එනම් 66%කින් විදුලි බිල අඩු කරනවා යැයි කිව්වත් එය ද සිදු නොවී ඇති බවත් වත්මන් රජය ජනතා අපේක්ෂා ඉටු කරන්න නොහැකිව දුර්වල රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

වත්මන් රජයට නොහැකි වුවාට සමගි ජන බලවේගය ජය ගත් පසු බඩු මිල අඩු කරන බවත් ජනතා අපේක්ෂා ඉටු කරන බවත් වත්මන් රජය අයි එම් එෆ් එක ඉදිරියේ දණ ගැසුවාට සමගි ජන බලවේගය විපක්ෂයේ සිට අයි එම් එෆ් සමග සාකච්ඡා කර එකගතා රැසකට එළැඹ ඇති බවත් මේ තත්ත්වයෙන් රට මුදවා ගත යුතු බවත් එසේ නොවුවහොත් තවදුරටත් රට බංකොලොත් වීම නැවැත්විය නොහැකි බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

රනිල්ගේ ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට බෙදපු බාර් ලයිසන්-අරමුදල් කප්පම් ලයිස්තුව අනුර එළියට දාන්නේ නැත්තේ ඇයි? දේවානන්දා හදිසියේම අනුරව හම්බවෙන්න ආවේ මොකද? I Sri Lanka Latest News

Next Post

මම ජීවත් වෙලා ඉන්නකම් අනුරට ජනාධිපති වෙන්න ඉඩ දෙන්නෙ නෑ කියලා අද බන්ධනාගාර රෝහලේ තපින ලොහාන්ගේ කාටත් අමතක වෙලා ගිය පැටිකිරිය මෙන්න! I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

Load More
Exclusive

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන මෙන් නියෝගයක් නිකුත් කරන්නැයි...

Read more
කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper