ලක්ෂ 41ක විදුලි බිල පියවීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හට දැන් තියාම මඩ ගැසීම ආරම්භ කොට ඇති බව මිහින්තලා නායක හිමියන් වන වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි පැවසීය.Sri Lanka Latest News
උන්වහන්සේ කියා සිටියේ දේශපාලන පක්ෂ නායකයකුට වඩා දායකයකු වශයෙන් විපක්ෂනායකවරයා මෙම ක්‍රියාව සිදුකිරීම සම්බන්ධයෙන් පින් අනුමෝදන් විය යුතු බවකි.