• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තලවකැලේ සජබ මැයි රැලියේ කිසිම ප්‍රශ්නයක් වුණේ නෑ! වෙලාවට පටන් ගත්තා! වෙලාවට ඉවර වුණා! කම්කරු ජනතාවත් සතුටුයි! සංවිධානය කරපු අපිත් සතුටුයි! සජබ මැයි රැලිය කරපු රාධක්‍රිෂ්ණන් සජබ කුමන්ත්‍රණකාරයන්ට රෙද්ද පල්ලෙන් බේරෙන්නම කියයි! I Sri Lanka Latest News

May 3, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
තලවකැලේ සජබ මැයි රැලියේ කිසිම ප්‍රශ්නයක් වුණේ නෑ! වෙලාවට පටන් ගත්තා! වෙලාවට ඉවර වුණා! කම්කරු ජනතාවත් සතුටුයි! සංවිධානය කරපු අපිත් සතුටුයි! සජබ මැයි රැලිය කරපු රාධක්‍රිෂ්ණන් සජබ කුමන්ත්‍රණකාරයන්ට රෙද්ද පල්ලෙන් බේරෙන්නම කියයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජනබලවේගය විසින් තලවාකැලේ නගරයේ සංවිධානය කර තිබූ මැයි දින රැළියේදී පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාක්ෂිකයන්ගේ හා පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සිත් රිදෙන ආකාරයේ කිසිදු ක්‍රියාවක් සිදු නොකළ බවත් සැළසුම් කළ ආකාරයට කිසිදු ගැටලුවකින් තොරව රැස්වීමේ කටයුතු අවසන් කිරීමට හැකි වූ බවත් කඳුරට ජනතා පෙරමුණේ නායක වී.රාධාක්‍රිෂ්ණන් මහතා පවසයි.Sri Lanka Latest News

මැයි දින රැළියේ හා රැස්වීමේ සියලු කටයුතු සංවිධානය කළේ මනෝ ගනේෂන් දිගම්බරම් හා තමා ඇතුළු දෙමළ ප්‍රගතිශීලි පෙරමුණ බවත් එම රැළියේදී ඇතැමුන් චෝදනා කරන ආකාරයේ කිසිම දෙයක් සිදු නොවූ බවද ඒ මහතා පැවසීය.

පාක්ෂිකයන් පිටව යාමට පෙර සජිත් ප්‍රේමදාස මහතා වේදිකාවෙන් බැස ගිය බවට පාර්ශ්ව කිහිපයකින් එල්ල වී ඇති චෝදනා වලට පිළිතුරු දෙමින් රාධාක්‍රිෂ්ණන් මහතා මේ බව පැවසීය .

කොළඹින් බැහැරව වතුකරයේ මැයි රැලිය පැවැත්විය යුතු බවට පක්ෂ නායකත්වයට යෝජනා කරනු ලැබුවේද දෙමළ ප්‍රගතිශීලි පෙරමුණ බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩි කැමැත්තකින් එම ඉල්ලීම පිළිගත් බවද රාධාක්‍රිෂ්ණන් මහතා පැවැසීය .

සරත් සමරනායක – කැන්ඩි ප්‍රයිම් නිව්ස්

SendShareShare
Previous Post

ගිය පාර කොළඹ 60න් 58ක් මම දිනෙව්වා! බලමු මේ පාර එජාපය අරක්ගෙන ඉන්න භූතයෝ දෙන්නා පක්ෂය ගෙනියන්නේ කොහේටද කියලා! VIDEO I Sri Lanka Latest News

Next Post

IMF කොන්දේසිවලට යටවෙලා මාලිමා ආණ්ඩුව පොහොර සහනාධාරය කපන්නයි යන්නේ! ලයිට් බිල වැඩි කරන්නයි යන්නේ! ගොවියටයි රටටයි ඡන්දෙන් පස්සේ දෙයියන්ගේම පිහිටයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper