2018 පැවැති කොළඹ මහනගර සභාවේ මැතිවරණයේදී මන්ත්‍රීවරුන් 60 දෙනාගෙන් 58 දෙනකුම තමන් විසින් ජයග්‍රහණය කළ නමුත් මෙවර එජාපය මන්ත්‍රී ධූර කීයක් හිමිකර ගනීද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බව රවි කරුණානායක මහතා කීය.Sri Lanka Latest News
එජාපය මේ වනවිට භූතයන් දෙදෙනකු විසින් අරක් ගෙන ඇති බව කී ඒ මහතා එම භූතයන් දෙදෙනා පක්ෂය විනාශය කර රැගෙන යමින් පවතින බවද කීය.










