උපයන විට බද්දෙන් 36%ක් අයකිරීම අසාධාරණ බවත්, 24%ක් අය කිරීමෙන් ආණ්ඩුව අපේක්ෂිත බිලියන 100 සොයගැනීමට හැකි බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මෙම ක්‍රමවේදය සංබය පමණක් රටට අනාවරණය කළ බවත්, අද කයිවාරු ගසන කිසිවෙකුත් මේ බව සදහන් නොකළ බවත්ය.
Sri Lanka Latest News










