• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුහුද හත්ගව්වක් තියා ජනාධිපති අපේක්ෂකයන් ගැන තැන් තැන්වල කියවලා වැඩක් නෑ! රනිල් එජාපයට කළ විනාශය මෛත්‍රී ශ්‍රීලනිපයට කළා! ඒ විනාශය අපි පොහොට්ටුවට වෙන්න දෙන්නේ නෑ! I Sri Lanka Latest News

February 19, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
මුහුද හත්ගව්වක් තියා ජනාධිපති අපේක්ෂකයන් ගැන තැන් තැන්වල කියවලා වැඩක් නෑ! රනිල් එජාපයට කළ විනාශය මෛත්‍රී ශ්‍රීලනිපයට කළා! ඒ විනාශය අපි පොහොට්ටුවට වෙන්න දෙන්නේ නෑ! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය කාලයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ කාලයේදී එක්සත් ජාතික පක්ෂය ආසන එකට බැස්ස බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සිරිසේන ජනාධිපතිවරයාගේ කාලයේදී සම්පූර්ණයෙන්ම විනාශ වී බෙදී ඇති බවත්, මෙවැනි දෙයක් පොහොට්ටුවට වෙන්න දෙන්නෙ නැති බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වීරසිංහ පවසයි.Sri Lanka Latest News

විශේෂයෙන්ම ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් වියයුත්තේ තම පක්ෂය විසින් තෝරා පත්කරගන්නා අයකු මිස කිසිවකුගේ පෞද්ගලික න්‍යාය පත්‍රවලට අනුව නොවන බවත් මන්ත්‍රීවරයා පැවසීය.‍

පක්ෂය ඇතුලත බෙදීම්වලින් සිදුවන්නේ එක්සත් ජාතික පක්ෂයට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වූ විනාශයම බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

තවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුලද සුදුසුකම් ඇති ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසු ඕනෑතරම් දක්ෂ තරුණ නායකයින් සිටින බවත් ඔහු පැවසීය.‍

එම නිසා මුහුද හත්ගව්වක් තිබියදී ජනාධිපති අපේක්ෂක ගැන තැන තැන කීමෙන් පලක් නැති බවත් සිදුවිය යුත්තේ පක්ෂය ආරක්ෂා කරගනිම්න් කටයුතු කිරීම බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වීරසිංහ අවධාරණය කලේය.

SendShareShare
Previous Post

නීති තිබ්බත් ටෙන්ඩර්වලින් කෝටි ගණන් හොරා කාලා මාට්ටු වුණු කොන්ත්‍රාත්කරුවන් ‘බ්ලැක්ලිස්ට්’ නොකරන දකුණු ආසියාවේ එකම රට ලංකාව! I Sri Lanka Latest News

Next Post

මරික්කාරුයි-තුෂාර ඉඳුනිලුයි ඊයෙම කිව්වා! අද ෆොන්සේකා සජබ සභාපතිකමින්-තනතුරුවලින් ඉවත් කරනවාට එරෙහිව උසාවි ගිහින් වාරණයක් අරන්! I Sri Lanka Latest News

MORE NEWS

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ!  PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News
Exclusive

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News
Exclusive

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

Load More
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

ලංකාවේ දේශපාලනය කියන්නේ ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලකදී වුණත් ‘හොඳම විද්‍යා ප්‍රබන්ධ සහ හාස්‍යෝත්පාදක’ ගණයෙන් සම්මාන දිනාගත හැකි සුපිරිම නාට්‍යයකි. මේ...

Read more
අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ!  PHOTOS I Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ!  PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.