• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් නෑ! ජනාධිපති අරමුදලට කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් වෙන් කරගත්තත් ළමයින්ගේ පෝෂණය වෙනුවෙන් සල්ලි වෙන් කරලා නෑ! හොඳම දේ දරුවන්ට කිව්වත් අද ආණ්ඩුව හොඳම දේ තමන්ට බෙදාගන්න හැටි සජිත් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

September 4, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණය වැඩි වෙමින් පවතින බවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ 2022 දත්ත අනුව ළදරුවන් සහ අවුරුදු 2 දක්වා වන ළමුන් අතර අඩු බර සහ මිටි භාවය වැඩිව ඇති බවත් අර්බුධයෙන් පසු අධ්‍යයනයකින් හෙළි වී ඇති ආකාරයට නිවාසවලින් 1/4ක් පමණ මධ්‍යස්ථ මට්ටමින් ආහාර අනාරක්ෂිතභාවයක පවතින බවත් විපක්ෂ නායකවරයා පැවසීය. (Sri Lanka Latest News)

වයස අවුරුදු 5ට අඩු ළමුන් අතර මිටි බව 10.3%ක වර්ධනයක් ඇති බවත් එය පෙර වසරට වඩා 9.2% වර්ධනයක් බවත් 2022 වසරේ ශ්‍රී ලංකාවේ සිදු කරන ලද ජාතික පෝෂණ හා ක්ෂුද්‍ර පෝෂක සමීක්ෂණය අනුව 5-18 අතර 37.4%ක් හා 10-17 අතර ළමුන්ගෙන් 1/3ක් මිටි, කෘෂ හෝ අධික බර හෝ තරබාරුකම ඇති බවත් ප්‍රධාන පෝෂණ ගැටලු රාශියක් ඇති බවත් මෙය බරපතල බවත් මෙවැනි තත්ත්වයක් උඩ රජයට පෝෂණ ප්‍රතිපත්තියක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙය අපේ ළමා පරපුර විනාශ මුඛයට ගෙන යාමක්

මේ ඉලක්ක සම්පූර්ණ කරන්න වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ඒවා අධීක්ෂණය කරන්න පවා ක්‍රමයක් තිබිය යුතු වුවත් ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් නොමැති බවත් මේ හේතුව නිසා පාසල්වල දිවා ආහාරය ලබා දිය යුතු බවත් ජනාධිපතිවරයාගේ අරමුදලට කෝටි ගණන් මුදල් වෙන් කරන්න පෙර මේ සඳහා මුදල් වෙන් කළ යුතු බවත් ඒ කිසිවක් නොමැතිව ජනාධිපතිගේ සුඛවිහරණය උදෙසා කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වෙන් කිරීම අනුමත කළ නොහැකි බවත් මේ නිසා පාසල් දරුවන්, දරු පරපුර විනාශ වන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

මහපොළවත් 10000ක් කරන්න රජයට බැරි වෙලා තාම

විවිධ සංතෝසම් ලබා දෙන්න, මන්ත්‍රීවරු බා ගන්න මුදල් ඇති මුත් ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් සඳහා මුදල් නොමැති බවත් රජයෙන් මේවාට විසඳුම් නොමැති බවත් මේ වන විට මාස්පතා හෝ මහපොළ නොලැබෙන බවත් අවම වශයෙන් මහපොළ 10000ක් වත් විය යුතු බවත් පාසලේ සිට සරසවි සිසුවා දක්වා මෙහි බලපෑම ප්‍රබල බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

රටම හෙල්ලෙන කුමන්ත්‍රණයක සුලමුල එළියට එයි! ආයෙමත් ජාතිවාදී කෝලාහලයක් හදන්නද යන්නේ? හිටපු ඇමැති මනූෂයි-අස්ලම් කියලා කෙනෙකුයි වැලිකඩ රිමාන්ඩ් එකට ගිහින් පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙක්ව හමුවෙලා! කොළඹ ගෙයක්-වාහන-සල්ලි-ඇප දෙන්න පොරොන්දු වෙලා මට විරුද්ධව සාක්ෂි දෙන්න කියලා! මම ගාව සාක්ෂි තියෙනවා! මම හෙට CIDයට බාර දෙනවා! මුජිබර් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

සජබෙ ආර්ථික විශේෂඥයන් තුන්දෙනා හර්ෂ-ඉරාන්-කබීර් මෙන්න සජිත් එක්ක රට ගොඩනගන සජබ ආර්ථික ප්‍රතිපත්තිය එළියට දානවා! ප්‍රකට ව්‍යාපාරිකයන්ගෙන් රත්නදීප හෝටලය පිරී ඉතිරී යයි! ඉඳගන්න සීට් නැතිව සමහරු හිටගෙනත් ඉන්නවා! සජීවීව බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.