ඉදිරියේදී ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ක්‍රියාත්මක කිරීමට නියමිත සජබ ආර්ථික වැඩපිළිවෙළ ජනගත කිරීම මේ වනවිට ආරම්භ වී තිබේ.Sri Lanka Latest News
ඒ, කොළඹ ITC රත්නදීප හෝටලයේදීය.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයට සජබ ආර්ථික විශේෂඥයන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම් සහ ඉරාන් වික්‍රමරත්න යන මහත්වරු සහභාගී වී සිටිති.








