තමන්ට එරෙහිව ප්රකාශයක් ලබා දෙන ලෙස කියමින් හිටපු ඇමැති මනූෂ නානායක්කාර මහතා සහ අස්ලම් නැමැත්තකු වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයට ගොස් පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් වසර 5ක් තිස්සේ සිරගතව සිටින සැකකරුවකු මුණගැසී ඇති බව මුජිබර් රහුමාන් මහතා ප්රකාශ කළේය.Sri Lanka Latest News
තමන්ට ඊට සාක්ෂි ඇති බව කී රහුමාන් මහතා හෙට දිනයේ තමන් එම සාක්ෂි CIDයට බාර දෙන බවද කියා සිටියේය.










