• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුලතිව් සමූහ මිනී වළ හාරන්න මුදල් නෑලු! ජනාධිපති අරමුදලෙන් මුදල් ඉල්ලන්න අධිකරණයට යෝජනාවක්! Sri Lanka Latest News

August 9, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
මුලතිව් සමූහ මිනී වළ හාරන්න මුදල් නෑලු! ජනාධිපති අරමුදලෙන් මුදල් ඉල්ලන්න අධිකරණයට යෝජනාවක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මුලතිව් කොක්කුතුඩුවායී ප්‍රදේශයෙන් හමු වූ සමූහ මිනී වළ කැණීම සඳහා මුදල් හිඟයක් පැවතීම නිසා ඊට අවශ්‍ය මුදල් ජනාධිපති අරමුදලෙන් ඉල්ලා සිටීමට මුලතිව් අධිකරණයට 8 දා යෝජනාවක් ඉදිරිපත් විය. (Sri Lanka Latest News)

මෙම සමූහ මිනී වළ එල්ටීටීඊ සෙබළියන් පිරිසක් මිහිදන් කළ ස්ථානයක් බවට තොරතුරු අනාවරණය වී ඇති නිසා එහි කැණීම් කටයුතු ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුව සිදු විය යුතු බවත්  හමුවන අස්ථි කොටස්වලට අදාළ ඩී.එන්.ඒ. හා කාබන්  වැනි පරීක්ෂණ කිරීම සදහා විශාල මුදලක් වැය වන නිසාත් යුද සමයේදී  අතුරුදහන් වූ පුද්ගලයන් වෙනුවෙන් කටයුතු කිරීමට රජය විසින් පිහිටුවා ඇති කාර්යාලය හරහා ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගත හැකි යැයි  කොක්කුතුඩුවායී සමූහ මිනී වළ සම්බන්ධයෙන් වූ නඩුව මුලතිව් අධිකරණයේදී විභාගය ගත් අවස්ථාවේදී නීතිඥ වී.කේ නිරන්ජන් ප්‍රකාශ කළේය.

නිරන්ජන් නීතිඥවරයා යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයන් වෙනුවෙන් මෙම නඩුවට පෙනී සිටින අතර  මෙම නඩුව මෙදින විභාගයට ගන්නා ලද්දේ මුලතිව්  මහේස්ත්‍රාත් ආර්. පාර්තීපන්  ඉදිරියේදීය.

මෙම නඩුවට අදාල වාර්තාව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කොට නොමති නිසා එම වාර්තාව ඉදිරිපත් වීමෙන් හ සෙසු  වාර්තා අධිකරණය හමුවට ඉදිරිපත්වීමෙන් පසු සති තුනකට පසුව සමූහ මිනී වළේ කැණීම් කටයුතු සඳහා ජනාධිපති අරමුදලෙන් මුදල් ඉල්ලා සිටින්නේද යන්න පිළිබඳව තීරණයක් ගැනීමට  කටයුතු කරන බව මෙහිදී මුලතිව් මහෙස්ත්‍රාත්වරයා පැවසීය.

මේ වන විට කොක්කුතුඩුවායී සමූහ මිනී වළෙන් අස්ථි කොටස් 18ක්, ගිණි අවි හතරක් හා වෙනත් යුද උපකරණ කොටස් 23ක් හමුවී තිබේ.

ඒවායෙහි පවතින ලක්ෂණ අනුව කොටි සෙබළියන් පිරිසක් මේ ස්ථානයේ මිහිදන් කොට ඇති බවට අනුමාන කෙරෙන අතර විධිමත් රසායනාගාර පරීක්ෂණයක් පැවැත්වෙන තුරු ඒ පිළිබඳ යමක් ප්‍රකාශ කළ නොහැකි බව මුලතිව් මහේස්ත්‍රාත්වරයා මීට පෙර නඩු විභාගයකදී නීතිඥයෙකු නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  ප්‍රකාශ කොට තිබේ. කෙසේ වෙතත් දෙමළ දේශපාලනඥයන් පිරිසක් විසින් සාමාන්‍ය ක්‍රමයට අනුව මෙම සමූහ මිනී වලේ කැණීම් කටයුතු සිදු කිරීමට විරෝධය පලකරමින් අධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සමකට අනුව කොක්කුතුඩුවායී සමූහ මිනී වලේ කැණීම් කටයුතු අතර මග නවතා දැමීමට අධිකරණ නියෝගයකට අනුව සිදුව තිබේ.

lankasara

SendShareShare
Previous Post

පොලිසියට මෙච්චර කල් කරන්න බැරි වුණු වැඩක් ගමේ කොල්ලො ටික කරයි! ගමේම කුඩු ගහපු එවුන් ටික අල්ලලා පොලිසියටම බාර දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරද්දී EPF-ETF අරමුදල් කප්පාදු කිරීමට එරෙහි පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරයි! I Sri Lanka Latest News

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන් නමින් දැන්වීම් පළකරමින් මහාපරිමාණයෙන් නීති විරෝධීව මුදල් එකතු කර ඇති සමාගම්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කොට ඇති...

Read more
කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.