• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මැතිවරණ කොමිසමටවත් පළාත් සභා තියන්න රටේ නීතියක් නෑ! Sri Lanka Latest News

October 25, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
මැතිවරණ කොමිසම ඡන්ද පත්‍රිකා සකස් කිරීම අද ඉඳන් පටන් ගනී!
Share on WhatsAppShare on Facebook

පළාත් සභා මැතිවරණය නුදුරේදීම පැවැත්වෙන බවට පක්ෂ විපක්ෂ නියෝජිතයන් ප්‍රකාශ කළද එම මැතිවරණය පැවැත්වීමට අදාළ නීතිරීති තම කොමිෂන් සභාවට නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. පහත පළවන්නේ, පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඒ මහතා පසුගියදා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළ අදහස්ය.

‘පළමුවැනි දේ තමයි මැතිවරණයක් තියන්න නීතියක් අවශ්‍යයි. කොමිෂන් සභාව කියන්නේ නීතිය ක්‍රියාත්මක කරන, විධායක කාර්යයක් කරන ආයතනයක්. අපි භාරදුන්නාට පස්සේ විෂයභාර අමාත්‍යවරයා, කතානායකවරයා, ඊට පස්සේ ඒක සභාගත වෙලා සභානායක සහ ඒ පාර්ශ්වයන් පාර්ලිමේන්තුවේදී, ඊට පස්සේ නැවත කමිටුවක් පත්කළා හිටපු අග්‍රාමාත්‍යවරයා. ඒ සියලු දෙනාගේ එකතුවෙන් තමයි මේක නැති වෙලා තියෙන්නේ. ඒක නිසා අපිට, කොමිෂන් සභාවට චෝදනාවක් එල්ල කරන්න එපා, අද කොමිෂන් සභාව මේ ඡන්දය තියන්නේ නැහැ කියලා. තමන් තමන්ටම ඇඟිල්ල දික්කරගන්න තමයි ඕනේ. මොකද හේතුව, අද ඡන්දය පිළිබඳ උනන්දුවෙන් කතාකරන පාර්ශ්වයන්ට ඒ කාලේ ඔය උනන්දුව තිබුණා නම්, පළාත් සභා ඡන්ද පවත්වලා එක වාරයක් අවසන් කරලා දෙවැනි සභාවාරයටත් ගිහිල්ලා තියෙනවා සමහර පළාත් සභාවල. එතකොට ඒක නැතිවෙච්ච එක සම්බන්ධයෙන් කොමිෂන් සභාවට කිසිදු වගකීමක් ගන්න බැහැ. හොරු අරන් ගියාද, හොරුන්ට කරේ තියාගෙන යන්න ඉඩ දුන්නද, කියන කාරණා සම්බන්ධයෙන් එවක හිටපු පාර්ශ්වයන් වගකීම භාරගන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් කිසිම වෙලාවක වර්තමානයේ මේ කොමිෂන් සභාවට ඒ වගකීම භාරගැනීමේ හැකියාවක් නැහැ.

අපි දිගින් දිගටම ඉල්ලන්නේ කොමිෂන් සභාව විදිහට, අපිට ඡන්දයක් තියන්න අවශ්‍ය කරන නීතිය සකස් කරලා දෙන්න කියලා. එතකොට මේක අද නෙවෙයි අපි එදා ඉඳන් කිව්වේ. අනිත් අය වාරෙන් වාරෙට තමන්ගේ කාලය එනකොට ඕනේ කියනවා, අනිත් කාලෙට එපා කියනවා. නමුත් අපි එහෙම තත්ත්වෙක නැහැ. කොමිෂන් සභාව ඡන්ද වෙනුවෙන් පෙනී ඉන්නවා. අපි දිගින් දිගටම මේ කාරණාව ගැන කියනවා. ඉතින් ඒ හින්දා අපිට තියෙන තත්ත්වය තමයි, මිශ්‍ර සමානුපාතික ක්‍රමයට හෝ සමානුපාතික නියෝජන ක්‍රමයට හෝ වෙනත් මොනයම් ක්‍රමයකට හෝ ඡන්දය තියන්න නීතියක් නැහැ. මේ නීතිය නැහැ කියලා කියන්නේ රටේ නීතිය නැති කතන්දරයක් නෙමෙයි. ඒක මාධ්‍ය පාවිච්චි කරනවා තමන්ගේ මාධ්‍ය සතු මතවාද ජනතාවගේ ඔළුවට රිංගවන්න, මේ කියන කතන්දර වෙනස් කර කර. ඉතින් ඒක නෙමෙයි ඇත්ත තත්ත්වය. අපි කියන්නේ මේ රටේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා නීතියක් නැහැ. ඉතින් අපි පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්තුවා, පළාත් පාලන මැතිවරණ පැවැත්තුවා, ජනාධිපති මැතිවරණය පැවැත්තුවා. අපි නීති තියෙන ඒවා පැවැත්තුවා. ඒවා නොකර හිටියේ නැහැනේ කොමිෂන් සභාව.’

SendShareShare
Previous Post

මහබැංකු කොල්ලයේ මහමොළකරු අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගේන්න බැරි ඇයි? මෙන්න ඇත්ත…! Sri Lanka Latest News

Next Post

එස්.බී. – රන්ජන් කට වරද්දාගත්තා! ඊළඟට ලක්මාලිද? Sri Lanka Latest News

MORE NEWS

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

Load More
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සම්බන්ධයෙන් සිරස නාළිකාවේ පුද්ගලයකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නවීන් දිසානායක මහතා සිරසට දුන්...

Read more
හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.