මධ්‍යම තැපෑල හරහා රටට මත්ද්‍රව්‍ය ඇතුල්වන බවට තොරතුරු වාර්තා වීමත් සමග මධ්‍යම තැපෑලේ වෘත්තීය සමිති සේවකයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා තිබිණ.Sri Lanka Latest News
එහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔවුන් කියා සිටියේ මධ්‍යම තැපැල් හුවමාරුවේ CCTV පද්ධතිය ක්‍රියා විරිහත බවත්, මත්ද්‍රව්‍ය අල්ලන පොලිස් නිල සුනඛයාද ඉවත් කොට ඇති බවත්ය.










