• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔක්කොම හිනාවුණා! ෆේස්බුක්වලින් මඩ ගැහුවා! යූටියුබ්කාරයෝ පිස්සු කෙළියා! හැබැයි සජිත් කියපු කතාව ඇත්ත! යාපනයේ ටෙස්ට් ග්‍රවුන්ඩ් එකක් තියෙනවා! සජිත් මණ්ඩතිව්වලටම ගිහින් හොයාගනී! අවුරුදු දෙකක් තිස්සේ කිසිම දෙයක් කෙරිලා නෑ! මගේ ආණ්ඩුවක් යටතේ ග්‍රවුන්ඩ් එක හදලා දෙන්න පොරොන්දුවකුත් දීලා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

June 13, 2024
in Exclusive
Reading Time: 12 mins read
A A
Share on WhatsAppShare on Facebook

යාපනය දිස්ත්‍රික්කයේ වේලනෙයි ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ මණ්ඩතිව් යන ස්ථානයේ අක්කර 50ක භූමියක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් වෙනුවෙන් වෙන් කර ඇති බවත් මෙවැනි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් නිර්මාණය වීම තුළ යාපනය දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට මෙන් ම දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉවහල් වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (12) යෝජිත ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදි කිරීම සඳහා ඉඩම් වෙන් කරන ලද යාපනයේ වේලනෙයි ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ මණ්ඩතිව් යන ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේ දීය.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා කොළඹ කෙත්තාරාම ක්‍රීඩාංගනය සකස් කරන ලද්දේ රජයේ අරමුදල්වලින් නොව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයෙන් බවත් රජය ඒ සඳහා අවශ්‍ය භූමිය සහ අනුමැතිය ලබා දීමෙන් පසු පෞද්ගලික හවුල්කාරීත්වය හරහා එය නිර්මාණය කළ බවත් ඒ ආකාරයෙන්ම මෙම ක්‍රීඩාංගනයත් නිර්මාණය විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම පසුගිය දිනක තමා යාපනය ප්‍රදේශයේ ක්‍රිකට් තරගයක් සඳහා සහභාගී වූ විට මෙවැනි ක්‍රිකට් ක්‍රීඩාංගනයක් සකස් වීමට ඉඩම් වෙන් කර ඇති බවට දැන ගැනීමට ලැබුණු බවත් යහපාලන රජය සමයේ මෙවැනි සාකච්ඡාවක් සිදුවූ නිසා ඒ ගැන වැඩිදුරටත් විමසා බැලූ වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා ඇතැම් මෝඩ පිරිසක් අපහාසාත්මක ලෙස හුවමාරු කර ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

එමෙන් ම ක්‍රිකට් පාලක මණ්ඩලය පවා මේ ක්‍රීඩාංගනය ඉදිකිරීම සඳහා වන භූමිය වැඩි කර දෙන ලෙස ඉල්ලා සිටියත් තවමත් එය ක්‍රියාත්මක වී නොමැති වුවත් සමගි ජන බලවේග රජයක් තුළ මෙහි පරිසරයට කිසිදු හානියක් නොවන ආකාරයට රාජ්‍ය පෞද්ගලික හවුල්කාරී ව්‍යාපෘතියක් ලෙස මෙම ක්‍රීඩාංගනය සකස් කර උතුරු පළාතේ ජනතාවට ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවද මේ තුළින් උතුරේ තාරුණ්‍යයේ ක්‍රීඩා කුසලතා වර්ධනය කිරිමටත් යාපනයේම ආර්ථිකයට නවෝදයක් උදාවෙන බවත් මෙවැනි ව්‍යාපෘතියක් මෙතෙක් කල් ක්‍රියාත්මක නොවීම ගැන ගැටලු‍වක් පවතින බවත් මෙම ක්‍රීඩාංගනයේ නම විය යුත්තේ යාපනයේ හා උතුරු පළාතේ තාරුණ්‍යයේ නමක් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

මේ අවස්ථාවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් යාපනය දිස්ත්‍රික්කයේ වැඩබලන දිසාපති මරතලිංගම් ප්‍රතිපන් මහතා වෙත දුරකතන ඇමතුමක් ගෙන මේ සම්බන්ධ තොරතුරු විමසා බැලූ අතර එහි දී ඊට අදාළ සැලසුම් ඇත්නම් එහි පිටපතක් තමාට ලබා දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී දිසාපතිවරයාගෙන් ඉල්ලීමක් සිදු කළේය.

මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාතන් මහතා, සමගි ජනබලවේගයේ උතුරු පළාත් සම්බන්ධීකාරක උමාචන්ද්‍ර ප්‍රගාශ් මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

මෙන්න කියපු ඇත්ත කතාව!

මෙන්න ගහපු මඩ!

SendShareShare
Previous Post

විජයගෙන් පස්සේ මම දැක්ක එකම නායකයා සජිත්! මම හිරේ ඉද්දි මොන නීතියක් හරි හොයාගෙන දවසට පස් සැරයක් මට කතා කළා! හැම නීතීඥවරයෙක්ටම කතා කළා! මගේ තනිය නැති කරන්න පුළුවන් හැමදේම කළා! VIDEO I Sri Lanka Latest News

Next Post

තව දින 114යි! පාර්ලිමේන්තුවේ 225ම ගෙදර! ආපහු ඇතුළට එන්න මන්ත්‍රීවරු රැසක් සජබ-පොහොට්ටුව පස්සේ වැටිලා! තිරය පිටුපස සාකච්ඡා පිට සාකච්ඡා! I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.