• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තව දින 114යි! පාර්ලිමේන්තුවේ 225ම ගෙදර! ආපහු ඇතුළට එන්න මන්ත්‍රීවරු රැසක් සජබ-පොහොට්ටුව පස්සේ වැටිලා! තිරය පිටුපස සාකච්ඡා පිට සාකච්ඡා! I Sri Lanka Latest News

June 13, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සදහා වූ දින ළංවීමත් සමග දැනට පාර්ලිමේන්තුවේ සිටින විශාල මන්ත්‍රීවරුන් පිරිසක් නැවත පාර්ලිමේන්තු පැමිණීම සදහා ප්‍රධාන පක්ෂවලින් නාමයෝජනා ලබා ගැනීමේ සටනක් දියත් කොට ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News

මේ වනවිට ජනාධිපතිවරණය ඔක්තෝබර් 05 වැනි දින පැවැත්වෙනු ඇති බවට මත පළකෙරෙන අතර ප්‍රධාන අපේක්ෂකයන් සියලු දෙනාම ප්‍රකාශ කොට ඇත්තේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ විගස පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් පවත්වන බවකි.

ඒ අනුව බොහෝ දුරට මහමැතිවරණයක් පැවැත්වීම සදහා තවත් ඉතිරිව ඇත්තේ දින 114කට අඩු කාලසීමාවකි.

මේ තත්ත්වය යටතේ ඉදිරි මහමැතිවරණයේදී යළි පාර්ලිමේන්තුවට පැමිණීම සදහා මේ වනවිට ස්වාධීනව සිටින සහ විවිධ කල්ලි කණ්ඩායම්වලට එක්වී සිටින මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් ප්‍රධාන පක්ෂ දෙක වන සමගි ජන බලවේගය සහ පොහොට්ටුව සමග තිරය පිටුපස සාකච්ඡා ආරම්භ කොට ඇති බව පැවසේ.

මින් විශාල ප්‍රමාණයක් සිටින්නේ පොහොට්ටුවෙන් තරග කොට මෙවර පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරුන්ය.

එහි මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් මේ වනවිට ස්වාධීනව කටයුතු කරන අතර ඉන් බහුතරයක් දැනටමත් ‌සමගි ජන බලවේගය සමග සාකච්ඡා ආරම්භ ‌කොට ඇති බව දැනගන්නට ඇත.

සජබය, ජවිපෙ සහ පොහොට්ටුව අතර මෙවර වැඩි ආසන ප්‍රමාණයක් බෙදී යනු ඇති බවට දැනට සිදු කර ඇති මතවිමසුම්වලින් අනාවරණය කොට තිබීම නිසා මෙසේ මන්ත්‍රීවරුන් මෙම පක්ෂ සමග සාකච්ඡා ආරම්භ කිරීමට හේතු වී තිබේ.

SendShareShare
Previous Post

ඔක්කොම හිනාවුණා! ෆේස්බුක්වලින් මඩ ගැහුවා! යූටියුබ්කාරයෝ පිස්සු කෙළියා! හැබැයි සජිත් කියපු කතාව ඇත්ත! යාපනයේ ටෙස්ට් ග්‍රවුන්ඩ් එකක් තියෙනවා! සජිත් මණ්ඩතිව්වලටම ගිහින් හොයාගනී! අවුරුදු දෙකක් තිස්සේ කිසිම දෙයක් කෙරිලා නෑ! මගේ ආණ්ඩුවක් යටතේ ග්‍රවුන්ඩ් එක හදලා දෙන්න පොරොන්දුවකුත් දීලා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

චන්ද්‍රිකාගේ හොරගොල්ල වලව්වේ වෙඩි තැබීමක්! I Sri Lanka Latest News

MORE NEWS

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

Load More
කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

රටක පරිසර පද්ධතිය කියන්නේ ඒ රටේ ජීවනාලියයි. එය රැකුණොත් ඒ රටේ අනෙකුත් සියලු සත්වයන් සුරක්ෂිත වන බවද, එය පිරිහී විනාශ...

Read more
අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.