විජය කුමාරතුංගගෙන් පසු තමා දුටු එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බව රාජිත සේනාරත්න මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ තමන් සිරගතව සිටියදී දිනකට පස් වතාවක් සජිත් ප්‍රේමදාස මහතා තමන්ට කතා කළ බවය.
මීට කලකට ඉහතදී රාජිත සේනාරත්න මහතා කළ මෙම ප්‍රකාශය මේ වනවිට සමාජ මාධ්‍යයේ වේගයෙන් සංසරණය වෙමින් තිබේ.










