• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බෝම්බ අතේ තියාගෙන ඉන්න තුන් දෙනෙක් එළියෙ ඉන්නවා! නම් ජිවරාස සුජීපන්-මහේන්දිරන් යෝගරාසා-ඉලන්කෝ ඉසයිවිතන්! දැක්කොත් ටක් ගාලා 071-8591966ට කියන්න! I Sri Lanka Latest News

August 20, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
බෝම්බ අතේ තියාගෙන ඉන්න තුන් දෙනෙක් එළියෙ ඉන්නවා! නම් ජිවරාස සුජීපන්-මහේන්දිරන් යෝගරාසා-ඉලන්කෝ ඉසයිවිතන්! දැක්කොත් ටක් ගාලා 071-8591966ට කියන්න! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අත්බෝම්බ සන්තකයේ තබා ගෙන සිටින හා ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට සැකකෙරෙන සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පතා තිබේ.Sri Lanka Latest News

කිරිබත්ගොඩ පොලිස් ස්ථානය මගින් සිදු කරන ලද වැටලීමකදී ටී-56 ගිනිඅවියක් සන්තකයේ තබාගෙන ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

එම සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු මත වව්නියාව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් පසුගිය මස 21වනදා අත්බෝම්බ සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

එම සැකකරු ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන සිදු කරන ලද වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, තවත්  අත්බෝම්බ සන්තකයේ තබා ගෙන සිටින සැකකරුවෙකු හා එම ක්‍රියාකාරකම්වලට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු සිටින බවය.

ඒ අනුව එම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වව්නියාව ප්‍රදේශයට ගොස් තිබූ අතර, ඒ වනවිට සැකකරුවන් තම ප්‍රදේශයන් අතහැර පලා ගොස් ඇත.

එම සැකකරුවන් තිදෙනාගේ විස්තර පහත පරිදිවන අතර, ඔවුන් පිළිබද යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

සැකකරුවන්ගේ විස්තර

ජිවරාස සුජීපන් (අවුරුදු 30)

ලිපිනය – ගාන්ධි නගර්, නෙරියකුලම, වව්නියාව
ජා.හැ.අංකය – 950554215V

ඉලන්කෝ ඉසයිවිතන් (වයස – 27)

ලිපිනය – අංක 379, 03 වන කොටස, 
මැණික්ෆාම්, සෙට්ටිකුලම්
ජා.හැ.අංකය – 199836210402

මහේන්දිරන් යෝගරාසා (වයස – 27)

ලිපිනය – අරාලි බටහිර, වඩුකොට්ටෙයි
ජා.හැ.අංකය – 981633881V

දැනුම්දිය යුතු දුරකතන අංක

ස්ථානාධිපති – ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය – 071-8591966

ස්ථානාධිපති විමර්ශන අංශය 071-8596150

SendShareShare
Previous Post

තැපැල් සේවකයෝ එළියට බැස්සා..! පරිපූරක ‌‌වෛද්‍ය වෘත්තිකයෝ එළියට බැස්සා! ඒ මදිවාට අද විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයොත් පාරට බැහැලා! VIDEO I Sri Lanka Latest News

Next Post

තැපෑලට විතරක් නෙමෙයි ‘ෆින්ගර් ප්‍රින්ට්’ එක පාර්ලිමේන්තුවටත් ගේන්න! අදත් බාගෙට බාගයක් ඇවිත් නෑ! ඒත් ලක්ෂ තුනහමාරක පඩිය ගන්නවා! නීතිය නම් නීතිය! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News
Exclusive

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

Load More
රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News
Heart

රටේ ජනප්‍රිය කලාකරුවන් කිහිප දෙනෙකු එකතු වී දීගයක් කන්න යන බවට ලැබුණු ආරංචියත් සමග, ‘මව්රට’ අපි මේ කතාවේ ඇත්ත නැත්ත...

Read more
පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.