• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘ලේඩීස් ෆස්ට්’ වෙලා මහා ජංජාලයක්! ගැහැනු 100කට දැන් ඉන්නෙ පිරිමි 93යි! කොල්ලන්ට ලොකු ඉල්ලුමක් ආවත් මෙහෙම ගියොත් රටම අනාථයි! Sri Lanka Latest News

July 22, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
‘ලේඩීස් ෆස්ට්’ වෙලා මහා ජංජාලයක්! ගැහැනු 100කට දැන් ඉන්නෙ පිරිමි 93යි! කොල්ලන්ට ලොකු ඉල්ලුමක් ආවත් මෙහෙම ගියොත් රටම අනාථයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට පිරිමි ජනගහණය අඩුවීම ඉදිරියේ දී අර්බුද රැසක් නිර්මාණය කරනු ඇති බව වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල මහතා පවසයි.Sri Lanka Latest News

ඔහු පෙන්වා දෙන්නේ 1995 වසරේ දී කාන්තාවන් 100 දෙනෙකුට පිරිමි පුද්ගලයින් 100.2 ලෙස වර්තා වී තිබු අතර එය මේ වන විට කාන්තාවන් සිය දෙනෙකුට පිරිමි පුද්ගලයින් 93.7 දක්වා අඩුවී ඇති බවය.

කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව වැඩිවීම, කාන්තා උපත් වැඩිවීම, තරුණ පිරිමි පුද්ගලයින් විදෙස් ගතවීම මෙම තත්ත්වයට හේතුවී ඇති බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල මහතා පවසයි.

“මේක අපි දකිනවා විශ්වවිද්‍යාල තුළ ගත්තත් අධ්‍යාපන ආයතන තුළ ගත්තත් ප්‍රධාන ඩිග්‍රිරි එකක් හෝ දෙකක් හැර ඉංජිනේරු සහ තාක්ෂණය යන ඒවා හැර අනෙකුත් සියලුම කේෂ්ත්‍රවල කාන්තා ප්‍රතිශතය විශාල වශයෙන් වැඩිවීම තුළ කාන්තාවන් විශාල පිරිසක් ශ්‍රම බළකාවට එකතුවෙන ප්‍රවණතාවයක්. මේ අසමතුලිතතාවය එනම් මේ කාන්තාවන් සහ පිරිමින් සමතුලිත නොවුණහොත් එකෙන් වෙන්න පුළුවන් බලපෑම් ගණනාවක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ශ්‍රම බළකාවට සහ එහි ඵලදායිතාවයට මේක කොහොමද බලපාන්නේ කියලා බැලිය යුතුයි. පිරිමි අයටම සීමා වුණ රැකියා ගණනාවක් තියෙනවා. ඒ රැකියා කරන්න ප්‍රමාණයවත් පිරිමි ජන ගහණයක් ආවේ නැත්නම් අපි විශාල අර්බුදයකට යන්න පුළුවන්.”

මේ සම්බන්ධයෙන් රජයේ කඩිනම් අවදානම් යොමුවිය යුතු බව වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල මහතා සඳහන් කළේය.

“කාන්තාවන්ට ප්‍රමාණවත් පිරිමි පුද්ගලයින් නැතු වුණොත් ඔවුන් එක තැනකදී විවාහ ගිවිස ගද්දි, ඔවුන් අර්බුදයකට යනවා. හේතුව තමා ඉන්දියාව වගේ ලස්සන හා ධනවත් කාන්තාවන්ට හැකියාවක් සහිත පසුබිම් තියෙන කාන්තාවන්ට පිරිමියෙක් හොයා ගන්න එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ග්‍රාමීය මට්ටමෙන් දුගී කාන්තාවන්ට පිරිමි පුද්ගලයෙක් හොයන එක අසීරු වෙන්න පුළුවන්. මේක කොහොමද රටට බලපාන්නේ, මේකට දෙන්න පුළුවන් විසඳුම මොකද්ද කියන එකට රජය විසඳුමක් ඉක්මනින්ම සෙවිය යුතුයි. මෙය පරම්පරා ගණනාවක් ඉදිරියට බලපෑව ද අද සිටම විසඳුමක් සෙවීම සුදුසුයි.”

SendShareShare
Previous Post

මිහින් ලංකා පටන් අරන් ලක්ෂ 8830ක පාඩු කිරීම! සජින් වාස් නිදොස් කොට නිදහස් කරමින් මහාධිකරණය දුන් තීන්දුව අභියාචනාධිකරණය ආපසු හරවයි! නඩුව ආපහු අහන්න තීන්දු කරයි! Sri Lanka Latest News

Next Post

ලංකාවට ආපු IMF එකේ ඉහළම කෙනා.. ගීතා ගෝපිනාත් මතකද? IMF එකේ ලොකුම පුටුව දැක දැක ඉල්ලා අස්වෙයි! Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.