• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වෙඩි තියා හිමිනම මරපු සිද්ධිය අස්සේ මාර කතා ගොඩක්! කාර් එක එකලස් කරපු එකක්! කාර් එකට ගිනි තියපු දෙන්නෙක් පොලිසිය පැත්තට පයින් ගිහින්! වෙඩි තිබ්බේ නිධන් හාරන්න ගිය කල්ලියකට හරියට ගණන් නොපියවූ නිසා? ගුරුකම් දන්න හිමියන්ට දේපොළ රැසක්! ඔක්කොම තියෙන්නේ වෙන කෙනෙකුගේ නමට! I Sri Lanka Latest News

January 24, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
ඉඩම් ආරවුලක්ද? හදිහූනියම් ගැටලුවක්ද? ගම්පහ ධම්මරතන හිමියන් ඝාතනයට ආ පිරිස වාහනයටත් ගිනි තියලා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මල්වතු හිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක දි හිමිනමකට  වෙඩි තැබීමට  නාදුනන පුද්ගලයන් ආ බව කියන මෝටර් රථය  එකලැස්කර තැනූ එකක් බවට  රස පරීක්ෂක නිලධාරීන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි කඩුවෙල පොලිසිය කියයි.Sri Lanka Latest News

වෙඩි තැබීමෙන් අනතුරුව එම මෝටර් රථය කඩුවෙල ගොඩැල්ල ප්‍රදේශයේ ලදු කැලෑවකට රැගෙන විත් ගිනි තබා විනාශ කිරීමෙන් අනතුරුව පුද්ගලයන් දෙදෙනකු කඩ්මුඩියේ ප්‍රධාන මාර්ගයට පැමිණ පොලිසිය දෙසට පා ගමනින් යන අයුරු දර්ශන පෙළක් විමර්ශන සිදු කරන පොලිස් නිලධාරීන් වෙත මේ වන විට ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

අදාල වෙඩි තැබීම නිදන් හෑරීමේ සිද්ධියක් මුල් කරගෙන  ලබාගත් ගණුදෙනුවක් අපවත් වූ හිමිනම  කිසියම් සංවිධානාත්මක කල්ලියකට නිසි අයුරින් ලබා නොදීමේ හේතුවක් මත සිදුකළ එකක් බවට මේ වන විට අනාවරණය වී තිබෙන තොරතුරු අනුව බොහෝ දුරට සැක කළ හැකි යැයි එම නිලධාරියා කීය.

අපවත් වූ  කලපලවාවේ ධම්මරතන හිමියන්     යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සම්බන්ධයෙන් ඉහළ දැනුමක් තිබෙන   දේපළ රැසකට හිමිකම් කියති.  බහුතරයක් දේපළ ඔහුගේ නමට නොව ඔහු සමීපව ඇසුරු කරන පුද්ගලයෙකුගේ නමට ලියා ඇති බව  පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

SendShareShare
Previous Post

පොලිසියේ කතා එළියට ඇවිත් කියපු තල්දූව මහත්තයා දැන් නියෝජ්‍ය ‌පොලිස්පති! I Sri Lanka Latest News

Next Post

කපු මහත්තුරුයි බස්නායක නිළමෙයි අතර ගැටුමක්! අලවතුගොඩ සමන් දේවාලයට සීල් තියයි! I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

Load More
Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

අමෙරිකාව එක්ක අලුත් අවුලක් ​අවස්ථා ගණනාවකදීම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයා වූ දකුණු සහ මධ්‍යම...

Read more
රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.