පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහල් තල්දුව මහතා නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්කර තිබේ.Sri Lanka Latest News
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් එම පත්කිරීම සිදුකර තිබේ.
එම පත්වීම ඉකුත් 8 දා සිට ක්‍රියාත්මක වන පරිදි සිදුකර තිබේ.
නියෝජ්‍ය පොලිස්පති නිහල් තල්දුව මහතා තවදුරටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කරනු ඇත.










