• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ත්‍රස්ත පනතේ ප්‍රශ්න ගොඩයි! එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවන් 10 දෙනෙක් ජනාධිපතිට ලියුමක් එවයි!

May 9, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
රනිල් හාවඩ් විශ්වවිද්‍යාලයත් එක්ක සූම් සාකච්ඡාවකට එක්වෙයි! AUKUS ගිවිසුම-QUAD රටවල් සහ චීනය අතර ගැටුම්-කලාපයේ අර්බුද ගැන කතා කරයි!
Share on WhatsAppShare on Facebook

යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ පුනරුත්ථාපන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඇති ගැටලු මතුකරමින් එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවන් 10 දෙනෙකු ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යවා තිබේ.

ජාත්‍යන්තර සම්මතයන්ට අනුකූල වන ත්‍රස්තවාදයේ නිර්වචන යොදා ගැනීම, නිරවද්‍යතාවය සහ නෛතික සහතිකය තහවුරු කිරීම, අත්තනෝමතික ලෙස නිදහස අහිමි කිරීම වැළැක්වීම සහ තහනම් කිරීම සඳහා විධිවිධාන සහ ක්‍රියාමාර්ග ඇති කිරීම ඇතුළත් කරුණු 5ක් විශේෂ වාර්තාකරුවන් 10 දෙනෙකුගේ අත්සනින් යොමු කළ එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.

වද හිංසා පැමිණවීම් සහ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් වැළැක්වීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සහතික කිරීම, සාධාරණ නඩු විභාග සහතික කිරීම වැනි කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව එම ලිපියේ සඳහන් ය.

පුනරුත්ථාපන පනත් කෙටුම්පතේ සංශෝධන ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර මානව හිමිකම් නීතිවලට සම්පූර්ණයෙන්ම අනුකූල නොවන බව ද ඔවුන් මෙම ලිපියෙන් පෙන්වා දී ඇත.

SendShareShare
Previous Post

GSP+ සහනය අවසන්! ලංකාවට නැවතත් අයදුම් කරන්න වෙයි! ප්‍රතිත්‍රස්ත පනත ආවොත් GSP+ සදහටම නෑ? ගම්වල ඉන්න දුප්පත් දරුවන් ලක්ෂ ගාණකගේ රස්සා අනතුරේ!

Next Post

ලක්ෂ 33කට අධික පිරිසකට රනිල් අස්වැසුම දෙයි!

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper