• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අධිවේගී මාර්ග හැදිල්ලෙන් ලොකු ලොකු ගැහිලි ගැහුවා කිව්වා! ඒවා හොයනවා කිව්වා! මෙන්න ඒවා හොයන පාටක් නෑ! නවත්තපු තැනින් මධ්‍යම අධිවේගයේ වැඩ පටන් ගන්නලු යන්නේ! ඒ කියන්නේ අර කලින් කරපු හොරුමද පාරවල් හදන්නේ? I Sri Lanka Latest News

October 20, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
දැවැන්ත ව්‍යාපෘති අත්හිටුවා තිබියදීත් පෑලියගොඩ-අතුරුගිරිය කණු උඩ දිවෙන අධිවේගී මාර්ගය චීන සමාගමකට දෙන්න නිලධාරීන් පිරිසක් රහස් සාකච්ජාවක! ගිවිසුමේ වගන්තිත් රටට අහිතකරලු! වියදම් බිලියන 110ක්!
Share on WhatsAppShare on Facebook

කඩවත සහ මීරිගම අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටස දේශීය ආධාර මත ඉදිකිරීම් නැවත ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය නිවේදනය කරයි.Sri Lanka Latest News

අමාත්‍යංශ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර පවසන්නේ, පළමු අදියරේ ඉදිකිරීම් සඳහා රුපියල් බිලියන 7.5ක් වෙන් කෙරෙන බවයි.

ඒ සඳහා දැනටමත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත.

දැනට ඉදිකිරීම් සඳහා තෝරාගෙන ඇති සමාගම් විසින් ව්‍යාපෘතිය භාරගනු ඇත.

මෙම කොටස කිලෝමීටර් 37 ක් විහිදෙන අතර අන්තර් හුවමාරු තුනක් ඇතුළත් වේ.

2020 දී වැඩ ආරම්භ කළ නමුත් ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම අදියර අතරමග නතර විය.

හොරකම් හොයනවා නම් හොයන්න ඕනේ මෙන්න මේවා! මහින්ද එක්කත් හොඳින් ඉඳගෙන රනිල්වත් ෂේප් කරගෙන විපක්ෂයේ මන්ත්‍රීවරුන්වත් බාගෙන අවුරුදු ගානක් තිස්සේ අධිවේගී මර්ගවලින් ගහපු ගැහිලි! නම්ගම් කවුද කින්ද මන්ද මුකුත් එළියට එන්නේ නැතුව මාෆියා ගැහිලි ගැහුවෙ! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

නාමල් රාජපක්ෂ පව්! උගන්ඩාවට සල්ලි අරන් ගිහින් නෑ! ඒක කව්ද හදපු බොරුවක්! නීතීඥවරිය දැන දැන බොරු කියලා! VIDEO I Sri Lanka Latest News

Next Post

රනිල් ටයිම් බෝම්බයක් තියලා ගිහින්! ඒකට ඇස් පියාගෙන අත්සන් කළොත් මාලිමාව විතරක් නෙමෙයි රටත් පුපුරනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.