හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කාල බෝම්බයක් තබා ගොස් ඇති බවත්, දෑස් පියාගෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම්වලට අත්සන් කළහොත් මාලිමාව පමණත් නොව රටමපුපුරා යනු ඇති බවත් දුමින්ද නාගමුව පැවසීය.Sri Lanka Latest News
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ මාලිමා ප්‍රධානීන් මැතිවරණ සමයේ කී ලෙසට ගිවිසුම් වෙනස් කිරීමට කටයුතු කළ යුතු බවකි.
එසේ නොමැතිව ඉදිරියට ගියහොත් බරපතළ ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බව හෙතෙම කියා සිටියේය.










