හොරකම් හොයනවා නම් හොයන්න ඕනේ මෙන්න මේවා! මහින්ද එක්කත් හොඳින් ඉඳගෙන රනිල්වත් ෂේප් කරගෙන විපක්ෂයේ මන්ත්‍රීවරුන්වත් බාගෙන අවුරුදු ගානක් තිස්සේ අධිවේගී මර්ගවලින් ගහපු ගැහිලි! නම්ගම් කවුද කින්ද මන්ද මුකුත් එළියට එන්නේ නැතුව මාෆියා ගැහිලි ගැහුවෙ! VIDEO I Sri Lanka Latest News

අධිවේගී මාර්ග ව්‍යාපෘතිවලින් මුදල් පිල්ලි ගැසූ හැටි. (Sri Lanka Latest News)