වාරියපොල රජයේ ගොවිපළේ වසර 30ක් තිස්සේ සේවය කරන කාන්තාවන් මෙතෙක් ස්ථිර කර නොමැති බව පවසමින් ගොවිපළේ වහල මත නැගී එම කාන්තාවන් අද (19) දින උද්ඝෝෂණයක නිරත වුණා. (Sri Lanka Latest News)
එම කාන්තාවන්ගේ ඉල්ලීමට නිසි ප්‍රතිචාරයක් ලැබෙනතුරු, ගොවිපළේ කළමනාකරු ඇතුළු නිලධාරීන් පිරිසකට සිය කාර්යාලයෙන් පිටතට පැමිණීමට නොදී සිරකරගෙන සිටින බව වාර්තා වේ.
Dasatha Lanka News










