ජාත්‍යන්තර යෝගා දිනයට සමගාමීව මැතිඇමැතිවරුන් සහභාගී වූ උත්සවයක් ඊයේ නිදහස් චතුරස්‍ර පරිස්‍රයේදී පැවැත්විණ. Sri Lanka Latest News
එහිදී මැතිඇමැතිවරුන්ට ආරක්ෂක නිලධාරීන් විසින් කුඩ ඉහළාගෙන සිටිද්දී ඇමැතිවරුන් යෝගා කරන ආකාරයේ වීඩියෝව මේ වනවිට සමාජමාධ්‍ය තුළ ශීඝ්‍රයෙන් සංසරණය වන ආකාරයක් දැකගන්නට පුලුවන.