පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා අත්අඩංගුවට ගැනීමේ වීඩියෝව මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ දෙමළ මන්ත්‍රීවරයෙක් වීම නිසා අත්අඩංගුවට පත්වූ බවත්, දකුණේ මන්ත්‍රීවරයෙක්ට නම් මෙවැන්නක් සිදු නොවන බවකි.
GAJENDRA KUMAR PONNAMBALAM










