මැතිවරණ පරාජයන්ට බියේ ආණ්ඩුව පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමට තීරණය කොට ඇති බව එස්. එම්. මරික්කාර් මහතා පැවසීය.Sri Lanka Latest News
මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ පරදින බව තහවුරු වී ඇති සමූපාකාරවලට අපේක්ෂකයන් ඉදිරිපත් නොකිරීමටද ආණ්ඩුව තීරණය කොට ඇති බවකි.










