• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දළදා ප්‍රදර්ශනයෙන් පස්සේ දළදා මාළිගාව ඇසළ මහා පෙරහරට ලෑස්ති වෙයි! කප් සිටුවීම ජුලි 25 උදේ 6.05ට! අවසන් රන්දෝලි පෙරහර අගෝස්තු 08..! I Sri Lanka Latest News

June 20, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
දළදා පෙරහැරේ ලයිට් දාන්න නම් එක්කෝටි තිස්ලක්ෂයක් ගෙවන්න! ඉතිහාසයේ පළමු වතාවට විදුලි බල මණ්ඩලය දළදා මාළිගාවට දැනුම් ‌දීලා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2025 කන්ද උඩරට ඇසල පෙරහර මංගල්‍යය මෙවරද අතිඋත්කර්වත් අයුරින් දින දහයක් පුරා මහනුවර නගරයේ වීදි සංචාරය කිරීම සදහා සියළු කටයුතු සූදානම් බව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ නිලංග දෑල මහතා පැවසීය .Sri Lanka Latest News

ඒ මහතා මේ බව සදහන් කළේ ඇසල පෙරහර මංගල්‍යය පැවැත්වීම පිලිබඳව රාජ්‍ය සම්පත් දායක ආයතන ඒකාබද්ධ කරමින් මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ රැස්වීම් ශාලාවේදී පැවැති විශේෂ සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

චිරාගත චාරිත්‍රානුකූලව ජූලි මස 25 දින පෙරවරු 6 පසුවී විනාඩි 05 ට උතුරු දිශාව බලා කප් හිටුවීමෙන් පෙරහර මංගල්‍යය ආරම්භ කෙරන බවත් ඉන් අනතුරුව ජූලි මස 30 දින ප්‍රථම කුඹල් පෙරහර වීදි සංචාරය කරන අතර කුඹල් පෙරහර දින පහක් පුරා විදි සංචාරය කරන බවත් පැවැසිය.

අගෝස්තු මස 04 වැනි දින මෙවර ඇසල පෙරහර මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහර වීදි සංචාරය කරන අතර 8 වැනිදා අවසන් රන්දෝලි පෙරහර උත්කර්ෂවත් අයුරින් වීදි සංචාරය කරමින් එදින අලුයම දිය කැපීමේ මංගල්‍යය පවත්වා පසුදින දහවල් පෙරහර පැවැත්වීමෙන් පසු ජනාධිපති මන්දිරයේ පැවැත්වෙන පෙරහර අවසන් කිරීමේ සම්ප්‍රදායික උත්සවයෙන් අනතුරුව 2025 ඇසල පෙරහර මංගල්‍යය නිමාවට පත් කිරීමට නියමිත බවද දියවඩන නිළමේ නිලංග දෑල මහතා පැවසීය .

සිව් මහා දේවාලයන්ගේ පූර්ණ දායකත්වය ඇතිව පවත්වනු ලබන මෙම පෙරහර මංගල්‍ය සාර්ථක කර ගැනීමට බාධාවක් වී ඇත්තේ අලි ඇතුන්ගේ ප්‍රශ්නය බවත් මේ පිලිබඳව දීර්ඝකාලීනව වගකිව  යුතු පාර්ශවයන් දැනුවත් කළද මෙතෙක් සාර්ථක විසදුමක් ලැබී නොමැති බවද දියවඩන නිළමේ වරයා පැවැසීය .

පෙරහර නරඹන්නන් අතර පෙරහරේ සාර්ථකත්වය මැන බලන ප්‍රධාන සාධකය වී තිබෙන්නේ පෙරහරට සහභාගී කරන අලි ඇතුන්ගේ සංඛ්‍යාව මතයි.අපි දීර්ඝකාලීනව මේ ප්‍රශ්ණය පිළිබඳව වගකිව යුතු අංශ දැනුවත් කර තිබෙනවා.මේ සදහා සාර්ථක දීර්ඝකාලීන විසදුමක් ලබාදීමට කටයුතු කරනු ඇතැයි කියා අපි විශ්වාස කරනවා යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය .

මෙහිදී අදහස් දක්වමින් මහනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිළමේ මහීන්ද්‍ර රත්වත්තේ මහතා සදහන් කළේ අලි ඇතුන්ගේ හිගය මෙවරද බලපානු ඇති බවයි. නැටුම් කණ්ඩායමක් අගට අලි ඇතුන් යොදවා පෙරහර අලංකාරය හා ගාම්භීර බවට පත් කිරීම සිරිත වුවද අලි ඇතුන් හිගය හේතුවෙන් පෙරහරේ සම්ප්‍රදායික සැලසුම් වලටද බලපෑමක් එල්ලවී ඇති බවද ඒ මහතා පැවැසිය.ශ්‍රී දළදා පෙරහරේ සාර්ථකත්වයට මෙම තත්වය බෙහෙවින් බලපා ඇති බවද මහීන්ද්‍ර රත්වත්තේ මහතා පැවසීය.

මෙම අවස්ථාවට ඇසල පෙරහර මංගල්‍යය සාර්ථක කර ගැනීම සදහා සුවිශේෂී දායකත්වයක් සපයනු ලබන මහනුවර ශ්‍රී විශ්ණු මහා දේවාලයේ බස්නායක නිළමේ මහීන්ද්‍ර රත්වත්තේ,ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිළමේ දමින්ද උඩුරාවණ ,නාථ දේවාලයේ බස්නායක නිළමේ එස්.බණ්ඩාරනායක,පත්තිනි දේවාලයේ බස්නායක නිළමේ හේමන්ත බණ්ඩාර හේරත් යන සිව් මහා දේවාලයන්හි බස්නායක නිළමේ වරුන් මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත ,මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ ,මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක ,මහනුවර යුද හමුදා ප්‍රධානීන් ඇතුලු මහත්ම මහත්මීන් ඇසල පෙරහර මංගල්‍යය සාර්ථක කර ගැනීම සදහා දායකත්වය දක්වන රාජ්‍ය ආයතන හා පුද්ගලික ආයතන ස්වේච්ඡා සංවිධාන රැසක ප්‍රධානීන් සහභාගී වූහ.

kandy prime news

SendShareShare
Previous Post

කොමසාරිස් හරහා රහස් ඡන්දයක් තියලා කොළඹ දින්නත් මාලිමාව එතනදී විශාල ආචාරධාර්මික පරාජයක් ලැබුවා! මාලිමාවේ න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් කොළඹ ජයග්‍රහණය ගැන කරපු විග්‍රහය! VIDEO I Sri Lanka Latest News

Next Post

ජනාධිපතිත් දන්නෙ නැතිව ලොක්කෝ ගේම් ගහලා ජනාධිපති සමාව යටතේ 247ක් ගෙදර යවලා! මිනීමරපු අයවත් නිදහස් කරලා!  I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper