ආනයනික සහල් සදහා පනවා තිබෙන කිලෝග්‍රෑමයකට රුපියල් 65 ක බද්ද, ජනවාරි දෙවන දා සිට බලපැවැත්වෙන පරිදි රුපියල දක්වා පහත හෙලා තිබේ.Sri Lanka Latest News
ඊට අදාල ගැසට් නිවේදනය මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.
මෙම බදු අඩු කිරීම ජනවාරි දෙවන දා සිට ජනවාරි 21 වෙනිදා දක්වා වලංගු ය.










