• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය නාගරාසා අලෙක්ස්ගේ මරණය ඝාතනයක්! අධිකරණය දෙවන වතාවටත් තීන්දු කරයි! පොලිස් නිලධාරීන් සිව්දෙනා නැවත රිමාන්ඩ් කරයි! I Sri Lanka Latest News

January 4, 2024
in Exclusive
Reading Time: 1 min read
A A
පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය නාගරාසා අලෙක්ස්ගේ මරණය ඝාතනයක්! අධිකරණය දෙවන වතාවටත් තීන්දු කරයි! පොලිස් නිලධාරීන් සිව්දෙනා නැවත රිමාන්ඩ් කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉකුත් නොවැම්බරයේ පොලිස් අත්අඩංගුවේදී සිදුවු දෙමළ තරුණයකුගේ මරණය මනුෂ්‍ය ඝාතනයක් බව යළිත් වරක් තහවුරු කළ යාපනය මහේස්ත්‍රාත් අධිකරණය ඒ සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සදහා චෝදනා පත්‍ර මහාධිකරණය වෙත යොමු කරන ලෙස යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.Sri Lanka Latest News

යාපනය මහේස්ත්‍රාත් ඒ.ඒ.ආනන්දරාජා ඉදිරියේ ජනවාරි 02 වැනි අගහරුවාදා නඩුව කැදවු අවස්ථාවේ නාගරාසා ඇලෙක්ස් තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර තිබු අතර වධ හිංසාවට ලක් කිරීම නිසා ඇතිවු තුවාල හේතුවෙන් තරුණයාගේ මරණය සිදුව ඇති බව එහි සදහන්ව තිබු බවයි යාපනය අධිකරණ වාර්තාකරුවන් පවසන්නේ.

ඒ අනුව තරුණයාගේ මරණය මනුෂ්‍ය ඝාතනයක් බවට යළිත් වරක් ස්ථිර කළ මහේස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් අවසන් තින්දුව ප්‍රකාශයට පත් කිරීම සදහා චෝදනා පත්‍ර මහාධිකරණය වෙත යොමු කරන ලෙස නියෝග කළ බවයි වාර්තාකරුවන් වැඩි දුරටත් පවසන්නේ.

යාපනය මහේස්ත්‍රාත් ඒ.ඒ.ආනන්දරාජා ඉදිරියේ දෙසැම්බර් 08 වැනි දා සිදු කළ හදුනා ගැනිමේ පෙරට්ටුවේදී තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින වඩුක්කෝට්ටේ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනකු පළමු සාක්ෂිකරු විසින් හඳුනා ගෙන තිබුනි.

චෝදනාවට ලක්ව සිටින තවත් පොලිස් නිලදාරියෙක් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර වහාම ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඒ සම්බන්ධයෙන් විමර්ශන භාරව කටයුතු කරන පොලිස් ප්‍රධානියාට විනිසුරුවරයා නියෝග කළ බවයි වාර්තාකරුවන් වැඩි දුරටත් පවසන්නේ.

නාගරාසා ඇලෙක්ස් තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ පොලීසියට බැවින් ජනවාරි 2 වැනිදා අධිකරණයෙන් ලබා දුන් නියෝග සම්බන්ධයෙන් වාර්තාවක් පොලිස්පතිවරයාට යොමු කරන ලෙසත් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර් වරයාට විනිසුරුවරයා නියෝග කර ඇත.

අත් අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත බන්ධනාගාරගත කර සිටියදී මරුමුවට පත් යාපනය දිස්ත්‍රික්කයේ සිත්තන්කේනියේ පදිචිව සිටි නාගරාසා ඇලෙක්ස් ගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පොලිස් නිලධාරීන් සිව් දෙනා ජනවාරි 16 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර තිබේ.

SendShareShare
Previous Post

2024 අවුරුද්ද ලබන දා පත්තරේක පළවූ කාටූන් එකක් අරන් සජබ මූලස්ථානයට ආ නාලක මිනිස්සුන්ට තේරෙන භාෂාවෙන් එක මිනිත්තුවකින් රටට වෙලා තියෙන දේ කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

රටින් ගේන හාල්වලට ගහපු බද්ද රුපියලට බස්සයි! I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන රටට මුලින්ම කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් රටයි ජනතාවයි බේරගන්න හැටිත් මුලින්ම කියයි! වහාම කාර්ය සාධන බළකායක් හදන්න! වැඩේ බරපතළ වෙද්දි කිව්වේ නෑ නම් කියන්න එපා! VIDEO I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන රටට මුලින්ම කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් රටයි ජනතාවයි බේරගන්න හැටිත් මුලින්ම කියයි! වහාම කාර්ය සාධන බළකායක් හදන්න! වැඩේ බරපතළ වෙද්දි කිව්වේ නෑ නම් කියන්න එපා! VIDEO I Sri Lanka Latest News

අප රටේ පවතින දැවැන්ත ආර්ථික අවදානමට තවත් බරපතල තත්ත්වයක් එකතු වන බවත් මේ වන විට ප්‍රවෘත්තිවල ජනාධිපතිවරයා, ඇමතිවරු ආදී සෑම...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.