• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොළඹ හතේ විශ්‍රාමික සංගීත ගුරුවරිය මැරූ සැකකරු අල්ලයි! මීට කලිනුත් ගෙදරට ආ ගිය වත්ත සුද්ද කරන කම්කරුවෙක්! Sri Lanka Latest News

January 3, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
හිරකාරයන් හිරේ දානවට වඩා ගෙදරම හිර කරන්න හදයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොළඹ හත විජයරාම මාවතේ 75 හැවිරිදි සංගීත ගුරුවරිය දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන්   පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය පොලිසිය කියයි..Sri Lanka Latest News

සැකකරු එම විසින් සොරාගෙන තිබූ ජංගම දුරකථනයක් ලැප්ටොප් පරිගණකයක් සහ ගෑස් සිලින්ඩර දෙකක්ද පොලිසිය මගින් සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකි .\

කෙසේ වෙතත් සිදුකළ විමර්ශනයෙන් අනතුරුව අදාළ මරණය ඝාතනයක් බවට සැකකළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකළේය.

එහිදී සිදුකළ CCTV පරීක්ෂාවේ දී සැකකටයුතු පුද්ගලයෙක් නිවසට ඇතුළු වන අයුරු හා ඉන් පිටව යන ආකාරය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වා තිබිණි.

එම සැකකරු කොළඹ නිවාසවල වතු සුද්ධ පවිත්‍ර කරන කම්කරුවෙක් බවත් ඔහු අවිවාහකයෙකු බවත් පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත.

මේ අනුව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් සැකකාර කම්කරුවා ඊයේ (02)උදෑසන සිය නිවසේදීම අත්අඩංගුවට ගෙන තිබේ. 

සැකකරුගෙන්කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඝාතනයේ සුලමුල හෙළිකරගැනීමට හැකිව ඇත.

පසුගිය 14 වැනිදා මොහු මිත්‍රානි ප්‍රනාන්දු නමැති කාන්තාවගේ නිවස පවිත්‍ර කිරීමට ගොස් ඇත. ඔහු ඊට පෙරාතුවද මෙම නිවසේ විවිධ වැඩ කටයුතු සඳහා ගිය අයෙකු හෙයින් මිත්‍රානි ද මොහු හොඳින් දැන සිටි තැනැත්තියකි. 

ඒ අනුව දෙසැම්බර් මස 15 වන දිනත් උදෑසන ඔහු මිත්‍රානි මහත්මියගේ නිවසේ සුද්ද පවිත්‍ර කටයුතු සඳහා ගොස් ඇති අතර, එහිදී ඇයව දූෂණය කර පසුව වයර් කැබැල්ලකින් ගෙල සිරකර ඝාතනය කළ බවටත් සැකකරු පාපොච්චාරණය කර ඇත.

පසුව එම නිවසේ තිබූ මියගිය කාන්තාවගේ ජංගම දුරකථනය, ලැප්ටොප් පරිගණකය හා මුළුතැන්ගෙහි තිබූ ගෑස් සිලින්ඩර් සොරකම් කර විවිධ පුද්ගලයින්ට විකුණූ බවටත් සැකකරු පාපොච්චාරණය කර තිබේ. 

අත්අඩංගුවට ගත් සැකකරු මේ වනවිට කුරඳුවත්ත පොලීසියේ රඳවා ගන්න තබා ඇති අතර අද (03) දින අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

SendShareShare
Previous Post

මේක හැමෝටම අමාරු කාලයක්! ඒ නිසා පාසලේදී ගුරුවරුන් විදුහල්පතිවරුන් එකතු වෙලා දරුවන්ගේ අම්මලා පිට පටවලා තියෙන බර පොඩ්ඩක් හෑල්ලු කරන්න! පුලුවන් නම් මේ කරුණු 8ට අවධානය දෙන්න! ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකාව කියන මේ කතාව හොඳට අහන්න! Sri Lanka Latest News

Next Post

විදුලි සේවකයන් අද පාරට බහිද්දී සාමාන්‍යාධිකාරීවරයා සේවක නිවාඩු අවලංගු කරයි! සමාජ ජාල වෙබ් අඩවි පාවිච්චියටත් රෙගුලාසි! Sri Lanka Latest News

MORE NEWS

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News
Exclusive

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

Load More
අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

ගැසුවා කී බෙරයෙ බල මැන පළුත් නැත! මල් පැළ වෙලා වල් පැළ මහ ගෙදර අදවල් පැළ එදා මල් පැළ ලෙස...

Read more
‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.