රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරතව සිටියදී තමන් වෙත සේවකයන් විසින් එල්ල කරන ලද ප්‍රහාරය සහ ඇමැතිවරයා විසින් එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන් මේ වනවිට එප්පාවල පොලිසිය වෙත පැමිණිලි කිරීමට එහි සැපයුම් නිලධාරී අශෝක අබේසිරි මහතා කටයුතු කොට ඇත.Sri Lanka Latest News
එහිදී අබේසිරි මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේ මෙය සභාපතිවරිය සහ සේවකයන් විසින් කරන ලද සැලසුම්සහගත ප්‍රහාරයක් බවකි.
තමන් මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද හෙතෙම සදහන් කර සිටියේය.










