• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ධීවරයන්ටත් නවක වධය දෙන්න පටන් අරන්! බහුදින ධීවර යාත්‍රාවකට අලුතෙන් ආපු තරුණයෙක්ව මාසයක් තිස්සේ මුහුද මැද තියාගෙන දසවධ දුන් හත්දෙනකු අත්අඩංගුවට! Sri Lanka Latest News

July 19, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
ධීවරයන්ටත් නවක වධය දෙන්න පටන් අරන්! බහුදින ධීවර යාත්‍රාවකට අලුතෙන් ආපු තරුණයෙක්ව මාසයක් තිස්සේ මුහුද මැද තියාගෙන දසවධ දුන් හත්දෙනකු අත්අඩංගුවට! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නවකයකු ලෙස බහුදින ධීවර යාත්‍රාවක සේවයට එක්ව මුහුදු ගිය තරුණයකුට මුහුද මැදදී මාසයක් පුරා නවක වදය දුන් ජ්‍යෙෂ්ඨ ධීවරයන් හත් දෙනකු නැවත බේරුවල ධීවර වරායෙන් ගොඩබිමට පැමිණි පසුව අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය පවසයි. (Sri Lanka Latest News)

බේරුවල ධීවර වරායෙන් මීට මාසයකට පෙර මුහුදු ගොස් පැමිණි බහුදින යාත්‍රාවක ගමන්ගෙන ඈත දියඹේ රැකියාවට ගිය අට දෙනකුගෙන් යුතු කණ්ඩායමක නවක ධීවරයා වන තරුණයෙක් මුහුද මැද දී පළමු මුහුදු ගමනෙදී තමන්ට එම යාත්‍රාවේ ගමන් ගත් පිරිස පහර දී විවිධ තාඩන පීඩනවලට ලක්කර පැය ගණන් මුහුද මැද ගිල්ලවා නැවත ගොඩගෙන නවක වදය මෙන් හිරිහැර කළ බව පවසා බේරුවල පොලිසියට කළ පැමිණිල්ල ඔස්සේ පරීක්ෂණ පවත්වා ඊට සම්බන්ධ බේරුවල අඹේපිටිය ඇතුළු ප්‍රදේශවල පදිංචි යාත්‍රාවේ පැදිකරු ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

පැමිණිලිකාර තරුණ ධීවරයා රෝහල්ගත වී ඇති අතර, මුහුදු ගමනින් පසුව අත්අඩංගුවට ගත් ධීවරයන් පිරිස කලුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

dasathalankanews

SendShareShare
Previous Post

දීපු පොරොන්දු ඉටු කරන්න රනිල්ට බලපෑම් කරන්න! TNA නායක සම්බන්ධනුත් මෝඩිට ලියුමක් යවයි! මේ ගියේ තුන්වැනි ලියුම! I Sri Lanka Latest News

Next Post

ඇමැති චාමර ඉස්සරහා ගුටි කාපු පොස්පේට් සමාගමේ සැපයුම් නිලධාරියා පොලිසි යයි! මේක සැලසුම් කරලා ඇමැතිතුමයි සභාපතිවරියයි සේවකයනුයි කරපු දෙයක්! මම තඹ දොයිතුවක වංචාවක් කරලා නෑ! මම උසාවි යනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper