• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුරගේ වැය ශීර්ෂය තුන් ගුණයකින් වැඩිවෙලා කියන කතාව වැරදියි! ඒක ඇතුළෙ ක්ලීන් ශ්‍රී ලංකා සල්ලිත් පර්යේෂණවලට යන සල්ලිත් තියෙනවා! ආණ්ඩුවෙන් ප්‍රකාශයක්!  Sri Lanka Latest News

October 5, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2026 වසර සඳහා වූ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය තුන් ගුණයකින් ඉහළ දමා ඇතැයි සමාජ මාධ්‍ය හරහා පළවන පුවත් සම්බන්ධව කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.Sri Lanka Latest News

ඒ අනුව අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ තොරතුරු වැරදි සහගත බවත් එය සමාජය නොමග යවන සුළු බවත්ය.

මේ සම්බන්ධව වැඩිදුරටත් කරුණු පැහැදිළි කළ  කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා,

“ඒ සන්සන්දනය කිරීම ඉතාමත් වැරදියි. ඔවුන් කියනවා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය තුන්ගුණයකින් වැඩි කරලා කියලා. ඇත්තටම ඔවුන් ඒ ගණනය කිරීම සඳහා යොදා ගෙන තිබූ තොරතුරු වැරදියි. 2025 විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේදී ඔවුන් පෙන්වලා තියෙන්නේ මිලියන 2,900ක්. ඒ මිලියන 2,900 කියන්නේ 2025 වර්ෂයේදී අයවැය යෝජනාවලින් ඇතුළත් වෙන්න ඕනේ සංඛ්‍යා නැතිව. ඒක තමයි කෙටුම්පත විදිහට ඉදිරිපත් කරන්නේ. එතකොට ඒ 2025 වැය ශීර්ෂය බවට පත්වන්නේ ඉන් පසුව විශේෂයෙන්ම අපි ඇතුළත් කරන කාරණා දෙකක් ජනාධිපති ලේකම් කාර්යාලය හරහා සිද්ධ කරන  ක්ලීන් ශී ලංකා ව්‍යාපෘතියට වෙන් කරන මිලියන 5,050කුත්, පර්යේෂණ හා වානිජකරණයට සඳහා වූ ඒ පර්යේෂණ සඳහා වූ මිලියන 1,000කුත් සමග. ඒ අනුව 2025 වර්ෂයේ නිවැරදි වෙන් කිරීම බවට පත්වෙන්නේ රුපියල් මිලියන 9,000ක් එතකොට මෙම සංසන්ධනය සඳහා ඉදිරිපත් කරන 11.37%ක් කියලා. මේ 11.37% ඇතුළේ අන්තර්ගත වෙනවා ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට යන මුදලත්, මේ පර්යේෂණ සඳහා යන මුදලත්. ඒ නිසා ඒ සංසන්ධනය කිරීමට යන පළමු කාරණයම තාක්ෂණිකව වැරදියි. මේ වැරැද්ද නිසා තමයි නොමග යන ප්‍රවෘත්තිය හදලා තියෙන්නේ. ඒ හැර අපි ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය ඇතුළේ අපි ඉතාම කළමනාකරණය කරලා අදාළ උචිත පරිදි තමයි වෙන් කරලා තියෙන්නේ.” 

ජනපතිගේ වැය තුන් ගුණයක් උඩ! Sri Lanka Latest News
SendShareShare
Previous Post

පසුපස වාහනයේ කජ්ජා හිටියා කියලා CIDය තහවුරු කරලා! හැබැයි අවුරුදු 13ක් ගිහිල්ලත් තාජුඩීන් ඝාතනයේ මහමොළකරුවන් කවුද කියලා තවම හෙළිදරව් වෙලා නෑ! Sri Lanka Latest News

Next Post

මහින්දට ජීවිත අවදානමක්! පොහොට්ටුව පොලිස්පති-ආරක්ෂක ලේකම් සහ ආරක්ෂක ප්‍රධානීන් හමුවෙන්න සූදානමින්!  Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

අලුතින් සංවර්ධනය වන උතුරු සහ නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කර ගැනීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, අනවසර ඉදිකිරීම් හේතුවෙන් වෙරළ තීරයට...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.