ජනපතිගේ වැය තුන් ගුණයක් උඩ! Sri Lanka Latest News

2025 වසරට සාපේක්ෂව 2026 වසර සඳහා වූ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වෙනුවෙන් අයවැයෙන් වෙන්කළ මුදල තුන් ගුණයකින් ඉහළ නංවා තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලයට පත්වීමෙන් පසු 2025 වසර සඳහා ඉදිරිපත් කළ පළමු අයවැයේදී ඔහු සිදුකළ ප්‍රමුඛ කාර්යයක් වූයේ 2024 වසරට සාපේක්ෂව ජනාධිපති වැය ශීර්ෂය හරි අඩකින් පමණ අඩු කිරීමය. කෙසේ වෙතත් 2025ට සාපේක්ෂව ආසන්න … Continue reading ජනපතිගේ වැය තුන් ගුණයක් උඩ! Sri Lanka Latest News