කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය කාර්ය මණ්ඩලය හත් දෙනෙකුට සීමා කරගෙන ඇති බව වාර්තා වේ. Sri Lanka Latest News
මීට පෙර කතානායක කාර්යාලයේ හතලිහකට ආසන්න පිරිසක් සේවය කර තිබුණි.
එමෙන්ම, කතානායකවරයා ඉන්ධන අධිධාරිතාවයෙන් යුතු මෝටර් රථය වෙනුවට අඩු ඉන්ධන ධාරිතාවයකින් යුතු මෝටර් රථයකට මාරු වී ඇති බව ද පැවසේ.
කතානායකවරයාට අමතරව, සභානායක බිමල් රත්නායක මහතාද, සභානායක කාර්යාලයේ පැවති අධි එන්ජින් ධාරිතාවයෙන් යුතු මෝටර් රථ දෙකක් වෙන්දේසි කිරීම සදහා ටෙන්ඩර් කැදවා ඇති බව වාර්තා වේ.










