• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත්-මහින්ද-රනිල් එකතු වෙනවා කියලා බංකොලොත් දේශපාලන පක්ෂ පට්ටපල් බොරු නිව්ස් ගහනවා! අපිට කා එක්කවත් එකතුවෙන්න ඕන නෑ! පුංචි ඡන්දෙදි සජබය විශිෂ්ට ජයක් ලබනවා! සජිත් කුරුණෑගලට එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

March 24, 2025
in Exclusive
Reading Time: 16 mins read
A A
සජිත්-මහින්ද-රනිල් එකතු වෙනවා කියලා බංකොලොත් දේශපාලන පක්ෂ පට්ටපල් බොරු නිව්ස් ගහනවා! අපිට කා එක්කවත් එකතුවෙන්න ඕන නෑ! පුංචි ඡන්දෙදි සජබය විශිෂ්ට ජයක් ලබනවා! සජිත් කුරුණෑගලට එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සජිත් මහින්ද රනිල් එකතු වෙන බවට විවිධ පුවත්පත්වල පුවත් පළ කරමින් ඒවා පත්තර කියවන වැඩසටහන්වල දී සිරස්තල ලෙස ගෙන ඉස්මතු කරන කියන බවත් එය අමූලික පට්ටපල් බොරුවක් බවත් සමගි ජන බලවේගයට කාත් එක්කවත් එකතු වෙන්න අවශ්‍ය නොවන බවත් සමගි ජන බලවේගය මෙවර පළාත් පාලන මැතිවරණයේ විශිෂ්ඨ ජයක් ලැබීම වැළැක්වීමට බංකොලොත් දේශපාලන පක්ෂ එකට එකතු වී ව්‍යාජ පුවත් ජනගත කරමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයන් සමග පැවැති හමුවකදීය.

හිටපු රජය කරපු දේ නැවත කිරීම ක්‍රමයේ වෙනස නොවන බවත් ජනතාව රවටන්න සමගි ජන බලවේගය බය බවත් මුසාව මුලාව ප්‍රෝඩාව ඇන්දවීමෙන් ජනතාව නන්නත්තාර කරන්න බය බවත් තීන්දු තීරණ ගැනීමේ දී නිවැරදි තීන්දුවල සමගි ජන බලවේගය රැදී සිටින බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ අද වන විට රජය ව්‍යාජ සිරස්තල උපයෝගී කර ගෙන සමගි ජන බලවේගය විවිධ පක්ෂ සමග එකතු වෙන්න උත්සාහ කරන බවට ව්‍යාජ පුවත් මැව්වත් සමගි ජන බලවේගය එසේ නොවන බවත් ඔවුන් මෙවැනි ප්‍රවෘත්ති මවන්නේ සමගි ජන බලවේගය ප්‍රථම වතාවට පළාත් පාලන මැතිවරණයකට තරග කරන නිසා බවත්ය.

මේ රජයයි ජනාධිපතිවරයයි ලැජ්ඡා නැතිව මැතිවරණ පොරොන්දු එකින් එක කඩ කරනවා

ජනාධිපතිවරයා පැය ගාණක් අයවැය කතාව කරලා අයවැය අවසන් වන විටත් තවත් පැය ගාණක කතාවක් කරමින් දේශපාලන බල්ට් ගහන සංස්කෘතිය අවසන් යැයි පැවසූ බවත් දේශපාලන බල්ටි ගැහුවත් නැතත් සමගි ජන බලවේගය කවදාවත් බල්ටි ගහන අයට මුදල් වරදාන වරප්‍රසාද පිටරට සංචාර ලබා දී මන්ත්‍රීවරු නැවැත්තුවේ නැති බවත් ඒවා වුණ කාලයක් තිබූ බවත් ජනතා විමුක්ති පෙරමුණේ පවා හොද බල්ටි කාරයෝ සිටි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 39ක් ජනතා විමුක්ති පෙරමුණට ඉන්න කාලේ බහුතරයක් බල්ටි ගැසූ නිසා අනික් පක්ෂවලට ඇගිල්ල දික් කරන්න පෙර තමන් දිහාත් බලන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම සමගි ජන බලවේගය තීන්දු ගන්න බය බව පැවසූ බවත් නායකත්ව ගුණාංක ක්‍රමවේද වැඩපිළිවෙළ එකිනෙකාට වෙනස් බව ජනාධිපතිවරයා දැන ගත යුතු බවත් මැතිවරණ වේදිකාවේ අයිඑම්එෆ් ගිවිසුම් වෙනස් කරනවා යැයි කියූ වත්මන් ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයාගේ අයිඑම්එෆ් ගිවිසුම ඒ ආකාරයෙන්ම පිළිගෙන හිටපු ජනාධිපතිවරයාගේ අඩිපාරේම යන බවත් තමානම් මැතිවරණ පොරොන්දු කඩ කරන්න බය බවත් වත්මන් ජනාධිපතිවරයාට ලැජ්ජාවක් නැති වුණාට තමාට නම් ලැජ්ජා බයක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

නිර්ධන පන්තියේ රජය අද රැකියා විරහිත උපාධිධාරින්ට එලවා එලවා පහර දෙනවා

76 වසරක සාපය ගැන රජය දිගින් දිගටම කියමින් යන බවත් එක්තරා කල්ලියක් එක්තරා පැලැන්තියක් රට පාලනය කළ බවත් ජනතා විමුක්ති පෙරමුණ නිර්ධන පන්තිය වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියූවත් අඩුවට හාල් පොල්වත් ලබා දෙන්න නොහැකි වී ඇති බවත් දැන් හාල් පොල් රු. 100කට වඩා වැඩි වී ඇති බවත් පොහොර සහනාධාරයවත් හරියට දී ගන්න නොහැකි වී ඇති බවත් නිර්ධන පන්තියේ රජයක් කිව්වට මේ අය අද රැකියා විරහිත උපාධිධාරින්ට පවා එලවා එලවා පහර දෙන බවත් කැරළි මර්දන ඒකක මගින් ප්‍රහාර එල්ල කර රෝහලට ගිහින් දමන බවත් නිර්ධන පන්තිය ආරක්ෂා කරන ආණ්ඩුව හැසිරෙන්නේ ඒ ආකාරයට බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

උත්සව සමයක කඩිමුඩියේ මැතිවරණය තියන්නේ රජයට ඇති අප්‍රසාදය එන්න එන්න වැඩි වෙන නිසා

බොරුවට මුසාවට මංමුලාවට වැඩි ආයුෂ නොමැති බවත් ජනතාවාදි ජනහිතකාමී පොදුජනවාදී අලු‍ත් ගමනක හැරවුම් ලක්ෂය පළාත් පාලන මැතිවරණයේ දී සමගි ජන බලවේගයේ ජයග්‍රහණයෙන් සිදුවන බවත් මේ අලු‍ත් අවුරුදු සමය ධාතු ප්‍රදර්ශන, පාස්කු දිනය, රාමසාන් සමය වෙසක් උත්සවය තිබියදී මේ අය මැතිවරණයක් තියන බවත් එයට හේතුව එන්න එන්න රජයට ඇති අප්‍රසාදය වැඩි වීම නිසා ඉදිරියේදී කුමක් වේද කියා රජය බියෙන් සිටින නිසා බවත් දැන් රාජ්‍ය සේවකයන්ට පවා මොවුන්ගේ තරම තේරී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

කතානායකතුමා ලොවෙත් නැතිවෙන්නම කපාගනී! I Sri Lanka Latest News

Next Post

රනිල් තමයි අනුරව දිනෙව්වේ! පළාත් පාලන ඡන්දය කලින් තිබ්බා නම් අද මාලිමා ජනාධිපතිත් නෑ! ආණ්ඩුවත් නෑ! Sri Lanka Latest News

MORE NEWS

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

Load More
Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

2029 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයන් ලෙස තරග වැදීමට සූදානමින් සිටින විපක්ෂයේ දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් මුල්කරගෙන මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ...

Read more
හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.