• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘දීලා බලමු’ ආදීනව දැන් මිනිස්සු හොඳට විඳිනවා! රනිල්ලාට වඩා හොඳ ආර්ථිකය මෙහෙයවීමේ වැඩපිළිවෙළක් සජබ ටීම් එකට තියෙනවා! මාෆියා දෙකක් නැත්තටම නැති කරන්න ඕනේ.. -සුජීව සේනසිංහ! I Sri Lanka Latest News

April 19, 2026
in Exclusive
Reading Time: 6 mins read
A A
ටොයොටා කොම්පැනියෙන් ගෙනාපු ලෑන්ඩ් කෲෂර් එක මම අධිකරණයට ඉදිරිපත් කළා! අනීතික දෙයක් නෑ කියලා අධිකරණය වාහනය නිදහස් කළා! දැන් CID එක ආපහු උසාවියට කියනවා වාහනේ වහළෙ රෙපෙයාර් කරලා කියලා! අද CIDය ආණ්ඩුවේ කුස්සිය බවට පත්කරගෙන දේශපාලන දඩයමක් පටන් අරන්! සුජීව උසාවියේදී කට අරී! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පවතින සම්ප්‍රදායික දේශපාලන ක්‍රමය තුළ රට තවදුරටත් ආගාධයකට ඇද දමමින් පවතින බවත්, රට සැබෑ ලෙසම දියුණු කිරීමට නම් වත්මන් රජය වටා සිටින ‘ඩීසල් සහ ගල්අඟුරු මාෆියාව’ වහාම පරාජය කළ යුතු බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කළේය.Sri Lanka Latest News

කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, විද්‍යාත්මක සැලසුම් මගින් මෙරට විදුලි ඒකකයක මිල රුපියල් 30 දක්වා අඩු කිරීමේ හැකියාව පවතින බවයි.

වත්මන් පාලකයන් වටා සිටින පිරිසක් ඩීසල් සහ ගල්අඟුරු ගෙන්වීම හරහා මහා පරිමාණ ලෙස රටේ මුදල් ගිලගනිමින් සිටින බවත්, එම තත්ත්වය මත ජනතාවට ඉහළ විදුලි බිලක් ගෙවීමට සිදුව ඇති බවත් ඔහු අවධාරණය කළේ ය.

ලංකාව වටා ලෝකයේ ප්‍රබලතම සුළං ප්‍රවාහයක් පවතින බව පෙන්වා දුන් සේනසිංහ මහතා, එමගින් ගිගාවොට් 60ක පමණ විදුලියක් උත්පාදනය කරමින් විදුලි බිල අඩකට වඩා අඩු කළ හැකි බව පැවසී ය.

ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ගාමිණී දිසානායක සහ ලලිත් ඇතුලත්මුදලි වැනි නායකයන් ආරම්භ කළ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති යළිත් නවීන තාක්ෂණය මෙන්ම කෘතිම බුද්ධිය මුසු කරමින් ක්‍රියාත්මක කිරීමට තමන් සූදානම් බව ඔහු කියා සිටියේ ය.

ඉන්දියාවේ ශීඝ්‍ර දියුණුව සමඟ ලංකාව බද්ධ විය යුතු බවත්, අක්කර 4,000ක පමණ කාර්මික කලාප ඇති කරමින් විද්‍යුත් උපකරණ නිෂ්පාදනය හරහා රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

දැන් ජනතාවට තේරෙනවා දීලා බලමු කියන තීරණය කොච්චර භයානකද කියලා. ලංකාවේ මිනිස්සු දක්ෂයි, සාක්ෂරතාව වැඩියි. අපට ඕනේ බොරු කියන වම්මුන් නෙවෙයි, ඇත්තටම වැඩ කරන්න පුළුවන් දූරදර්ශී නායකත්වයක් යැයි ද සුජීව සේනසිංහ මහතා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේ ය.

SendShareShare
Previous Post

ඕනෙ කුණු ගොඩක් ප්‍රසිද්ධ වෙනවා… හැබැයි ජනප්‍රිය වෙන්න හැමෝටම බැහැ…!මැණිකේ ලිව්වේ මටයි… ඒක මගේ වෙඩින් ඇනිවසරි එකට ලැබුණු සර්ප්‍රයිස් එකක්…! දිනිති වල්ගමගේ I Sri Lanka Latest News

Next Post

තීන්දුව වෙනස් කරයි! රටම හෙල්ලෙන ප්‍රකාශයකට සජිත් ලෑස්ති වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිට 75%ක් කැමැතිලු! කොහෙන්ද මේවට හිනාවෙන්නේ..? නාමල්ට ලොකු ප්‍රශ්නයක් ඇවිත්! I Sri Lanka Latest News

කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!
Exclusive

‘මම KPI කතා කරන්නේ..! මේක රෙකෝඩ් කරලා පොලිසියට දීපන්..! CID එකට දීපන්..! දකුණේ ඕන ලොක්කෙකුට දීපන්..! මම මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.! පුළුවන් දෙයක් කරපන්..!’ රට පැන්න පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් දෙවුන්දර බස්නායක නිළමේට ආ කෝල් එක..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

2026 ජූලි 10 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද රාජ්‍ය මුදල් කාරක සභාවේ වාර්තාව මඟින් අනාවරණය කර ඇත්තේ 2025 නොවැම්බර් සිට...

Read more
හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිට 75%ක් කැමැතිලු! කොහෙන්ද මේවට හිනාවෙන්නේ..? නාමල්ට ලොකු ප්‍රශ්නයක් ඇවිත්! I Sri Lanka Latest News

කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!

‘මම KPI කතා කරන්නේ..! මේක රෙකෝඩ් කරලා පොලිසියට දීපන්..! CID එකට දීපන්..! දකුණේ ඕන ලොක්කෙකුට දීපන්..! මම මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.! පුළුවන් දෙයක් කරපන්..!’ රට පැන්න පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් දෙවුන්දර බස්නායක නිළමේට ආ කෝල් එක..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper